අලුතෙන් Refrigerator එකක්

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    අලුතෙන් Refrigerator එකක්

    අලුතෙන් Refrigerator එකක් ගන්න ඕන.

    පොඩිම එකක් වුනත් ඇති.

    හැබැයි Freezer එකත් ඕන.

    1 Door වුනත් ඇති.

    හැබැයි Energy Saving තියෙන Inverter + R600A Gas, 5 Energy Star Rated වගේ හොඳ Tech එකක් බලන්නේ.

    Build Quality එකත් හොඳටම බලනවා.

    තවම වැඩ කරන පරණ Fridge එක දුන්නහම කියක් අඩු කරනවද ? එහෙම අඩු කරන තැන් මොනවද ?


    මොනවද තියෙන Suggestions ?



    Model Numbers සහ ගන්න තැන් දානවා නම් හොඳයි
     
    Last edited:

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම මාස 3කට විතර කලින් කිරිබත්ගොඩ ශෝරූම් වලින් ෆ්‍රිජ් වල ගණන් අහල බැලුවා.

    සිංගර් එකේ පරණ ඒවා ගන්නවා කිව්වා, හැබැයි රු.60000 ට වැඩි මොඩල් ටිකක් ගන්නව නම් තමයි පරණ ඒවා ගන්නවා කිව්වෙ. සිංගර් එකේ ගණන් අඩුම එක තිබුනෙ රු.40850ට.

    සොෆ්ට්ලොජික් එකේ තිබ්බ අඩුම එක රු.45000 (warlpool)

    LG -Rs.58000

    අන්තිමට ලක්සැලෙන් තමයි ෆ්‍රිජ් එකක් ගත්තෙ.
    Inovex 2 door - Rs.38000
    Warranty: 10 years for the compressor, 2 years for the body.
    R600A Gas

    PS: build quality & look එක බලනවා නම් LG තමයි හොඳ. දැක්කම ආස හිතෙනවා. ඒත් ගාන අනිත් ඒවට සාපෙක්ශව වැඩියි.
     
    Last edited: