අලුත උපන් ජීවිතය රැකගන්න දරන වෑයම.....🙏

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    ඕකෙන් පස්සේ ලමයව කෙලින්ම මන්ද මානසික වාට්ටුවකට දාන්න වෙයි මොලේ තැලිලා . කවුද යකෝ මෙහෙම පණ දෙන්නේ
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක භාවය පිරිහුණහොත් එය පහසුවෙන් ආපසු හැරවිය නොහැක.

    මේ වීඩියෝව මම ගත්තෙ මුහුණු පොතෙන්. මේක දකින සුදුසුකම් ලත් ඕනෑම වෛද්‍යවරයෙක් ඔළුවෙ අත්දෙක ගහගන්නව මේ මොන අපරාධයක්ද කියල. ඒත් සාමාන්‍ය මිනිස්සු මේක වයිරල් වෙනකල් ශෙයා කරන්නෙ 'මිහිපිට දෙවිවරු' වගේ කැප්ෂන්ස් දාල. ඒක වරදක් නෑ. ඒ ඔවුන්ගෙ දැනුම් මට්ටමනෙ.

    මේක අපරාධයක් වෙන්නෙ ඇයි? මම කියන්නම්. දරුවෙක් උපතින් පසුව තත්පර කිහිපයක් ඇතුලත ඇඬුවෙ නැතිනම් ඒ කියන්නෙ හුස්ම ගැනීම ආරම්භ කලේ නැතිනම් වෛද්‍යවරයා වහාම ක්‍රියාත්මක වෙන්න ඕන. හුස්ම නොගෙන විනාඩියකට වඩා ගියොත් මොළයට සිදුවන හානිය ජීවිතකාලයටම බලපානව. මේ වීඩියෝවෙ වගේ විනාඩි අටක් හොලව හොලව හිටියොත් ඉවරයි. මේ වගේ අවස්ථාවක සිදුකරන ප්‍රතිජීවනය universal guideline එකකට අනුව වෙන්නෙ. ලෝකෙ කොහේ කලත් එකම ක්‍රමවේද භාවිතා කරන්නෙ. ඒත් මේ වීඩියෝ එකේ ඒ ක්‍රමවේද අහලකවත් නෑ.

    මේ වගේ වෙලාවක දරුවව පැත්තකට හරවල ඉක්මනින් sucker machine එකකින් මුඛයේ ශ්‍රාවයන් ඉවත් කරල ඔක්සිජන් සම්බන්ධ කල ඇම්බු බෑග් එකකින් කෘතිම ශ්වසනය දෙන්න ඕනි. හෘදය අක්‍රීය නම් පපු තෙරපුම් දෙන්න ඕන. දරුව නිල්පාට වෙන්න දෙන්න බෑ. රෝස පාටට තියාගන්න ඕන. දරුවව ඉතාම මෘදුව handle කරන්න ඕන. මේ හොලවන හෙලවිල්ලට නම් අනිවාර්යෙන්ම මොළයේ අභ්‍යන්තර ලේ ගැලීම් එනව. ශුසුම්නාවට පවා හානි වෙනව. අන්තිමේදි විනාඩි අටකට පස්සෙ දරුව හුස්ම අරගෙන හදවත වැඩ කරයි. ඒත් ජීවිත කාලයටම දරුව මොළය මැරුන අබ්බගාතයෙක් වෙනව.

    මට පේන විදිහට මේ වීඩියෝව ඉන්දියාවෙ එකක්. එහෙමනම් මේ වීඩ්යෝ එක ඇත්තටම මුළු ඉන්දියාවටම ලැජ්ජාවක්. නින්දාවක්. මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙ කුසලතා සහ දැනුම එතරම්ම ප්‍රාථමිකයි. මේ සිද්ධිය අපරාධයක්. ඉන්දියාව කියන්නෙ අවිධිමත් වෛද්‍ය අධ්‍යාපනය නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක භාවය පහලටම වැටුන රටක්. ඒ අතින් ලංකාවෙ ඔබ පුදුම වාසනාවන්තයි. ලංකාවෙ වෛද්‍ය වරු වෙන්නෙ උසස්පෙළ විභාගයෙන් ඉහලින්ම සමත්වන සුපිරිම මොළ ටිකක්. වෛද්‍ය පීඨවල ඉන්න ආචාර්යවරු කියන්නෙත් වෛද්‍ය පිඨයෙ විභාග වලින් සුපිරියටම සමත් වෙන අති දක්ෂයො ටිකක්.

    මේ තත්වය රැකගන්න අපි හැමදාමත් සටන් කල නිසයි අදටත් ඒ ගුණාත්මක භාවය රැඳිල තියෙන්නෙ. ඉදිරියේදී මේ ආර්ථික අර්බුදයට මුවාවෙලා ඩොලර් හොයන්න කියල හතු පිපෙන්නැහේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පටන් ගනියි. උසස් පෙළ BBB තියන අය එළියට යද්දි SSS තියන අය මුදල් ගෙවල වෛද්‍යවරු වෙයි. දක්ෂ ආචාර්ය වරු රට හැරයයි. නැතිනම් වැඩි වැටුපට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට යයි. අනාගතේ ලංකාවෙ බිහිවන වෛද්‍යවරුත් දරුවන්ව මේ විදියට මොලේ ජෙල් එකක් වෙනකල් හොලව හොලව ඉඳියි. එතකොට රටේ මිනිස්සුන්ට වෙන්නෙත් හොලව හොලව ඉන්න තමයි.

    රටේ වෛද්‍ය ක්ෂේත්‍රයෙහි ගුණාත්මක භාවය රැකගන්න එක වෛද්‍ය වරුන්ගෙ විතරක් නෙවෙයි ජනතාවගෙත් වගකීමක් වෙන්නෙ ඔන්න ඔය නිසයි. සමහරු ඉන්දියාවෙන් වෙද්‍යවරු ගේනව කියල ගොං කතා කියනකොට ඒවට චූන් නොවී ඒ වගකීම ඔබ දැරිය යුතුයි.

    Dr. Darshana Premaratne
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799

    දියුණු රටවල සෞඛ්‍ය ස්ටෑන්ඩඩ් එක මේන්ටේන් කරගෙන යන්නෙ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තහනම් කරලද :lol:

    වෙන්න ඕන ස්ටෑන්ඩඩ් එක හරියට මේන්ටේන් කරන්න හරිහමන් regulatory body එකක් තියෙන එක :yes:
     
    මමත් FMG කෙනෙක්, මේක වෙනස් නොකරම quote කලේ මම ලියපු එකක් නොවන නිසා..
    කියන්න ඕන වුනේ මෙහෙම දේවල් share කරන එක නොමග යැවීමක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    කියන්න ඕන වුනේ මෙහෙම දේවල් share කරන එක නොමග යැවීමක්
    ඒ අස්සෙ ලංකාවෙ හෙල්ත් රැකිල තියෙන්නෙ රජයේ විශ්වවිද්‍යාල නිසා, පෞද්ගලික විශ්ව විද්‍යාල ආවොත් හොලවල ළමයි මරයි කියල මතයක් සමාජගත කරන්න හදන එකත් නොමඟ යැවීමක් හැබැයි

    මතකනෙ https://elakiri.com/threads/දෙවියනේ-මේ-මැයි-මාසේ-බඳින්න-හිටපු-කෙල්ලක්-තවත්-ජීවිතයක්.2074075
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඒ අස්සෙ ලංකාවෙ හෙල්ත් රැකිල තියෙන්නෙ රජයේ විශ්වවිද්‍යාල නිසා, පෞද්ගලික විශ්ව විද්‍යාල ආවොත් හොලවල ළමයි මරයි කියල මතයක් සමාජගත කරන්න හදන එකත් නොමඟ යැවීමක් හැබැයි

    මතකනෙ https://elakiri.com/threads/දෙවියනේ-මේ-මැයි-මාසේ-බඳින්න-හිටපු-කෙල්ලක්-තවත්-ජීවිතයක්.2074075
    That i agree..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,835
    113
    Gampaha
    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක භාවය පිරිහුණහොත් එය පහසුවෙන් ආපසු හැරවිය නොහැක.

    මේ වීඩියෝව මම ගත්තෙ මුහුණු පොතෙන්. මේක දකින සුදුසුකම් ලත් ඕනෑම වෛද්‍යවරයෙක් ඔළුවෙ අත්දෙක ගහගන්නව මේ මොන අපරාධයක්ද කියල. ඒත් සාමාන්‍ය මිනිස්සු මේක වයිරල් වෙනකල් ශෙයා කරන්නෙ 'මිහිපිට දෙවිවරු' වගේ කැප්ෂන්ස් දාල. ඒක වරදක් නෑ. ඒ ඔවුන්ගෙ දැනුම් මට්ටමනෙ.

    මේක අපරාධයක් වෙන්නෙ ඇයි? මම කියන්නම්. දරුවෙක් උපතින් පසුව තත්පර කිහිපයක් ඇතුලත ඇඬුවෙ නැතිනම් ඒ කියන්නෙ හුස්ම ගැනීම ආරම්භ කලේ නැතිනම් වෛද්‍යවරයා වහාම ක්‍රියාත්මක වෙන්න ඕන. හුස්ම නොගෙන විනාඩියකට වඩා ගියොත් මොළයට සිදුවන හානිය ජීවිතකාලයටම බලපානව. මේ වීඩියෝවෙ වගේ විනාඩි අටක් හොලව හොලව හිටියොත් ඉවරයි. මේ වගේ අවස්ථාවක සිදුකරන ප්‍රතිජීවනය universal guideline එකකට අනුව වෙන්නෙ. ලෝකෙ කොහේ කලත් එකම ක්‍රමවේද භාවිතා කරන්නෙ. ඒත් මේ වීඩියෝ එකේ ඒ ක්‍රමවේද අහලකවත් නෑ.

    මේ වගේ වෙලාවක දරුවව පැත්තකට හරවල ඉක්මනින් sucker machine එකකින් මුඛයේ ශ්‍රාවයන් ඉවත් කරල ඔක්සිජන් සම්බන්ධ කල ඇම්බු බෑග් එකකින් කෘතිම ශ්වසනය දෙන්න ඕනි. හෘදය අක්‍රීය නම් පපු තෙරපුම් දෙන්න ඕන. දරුව නිල්පාට වෙන්න දෙන්න බෑ. රෝස පාටට තියාගන්න ඕන. දරුවව ඉතාම මෘදුව handle කරන්න ඕන. මේ හොලවන හෙලවිල්ලට නම් අනිවාර්යෙන්ම මොළයේ අභ්‍යන්තර ලේ ගැලීම් එනව. ශුසුම්නාවට පවා හානි වෙනව. අන්තිමේදි විනාඩි අටකට පස්සෙ දරුව හුස්ම අරගෙන හදවත වැඩ කරයි. ඒත් ජීවිත කාලයටම දරුව මොළය මැරුන අබ්බගාතයෙක් වෙනව.

    මට පේන විදිහට මේ වීඩියෝව ඉන්දියාවෙ එකක්. එහෙමනම් මේ වීඩ්යෝ එක ඇත්තටම මුළු ඉන්දියාවටම ලැජ්ජාවක්. නින්දාවක්. මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙ කුසලතා සහ දැනුම එතරම්ම ප්‍රාථමිකයි. මේ සිද්ධිය අපරාධයක්. ඉන්දියාව කියන්නෙ අවිධිමත් වෛද්‍ය අධ්‍යාපනය නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක භාවය පහලටම වැටුන රටක්. ඒ අතින් ලංකාවෙ ඔබ පුදුම වාසනාවන්තයි. ලංකාවෙ වෛද්‍ය වරු වෙන්නෙ උසස්පෙළ විභාගයෙන් ඉහලින්ම සමත්වන සුපිරිම මොළ ටිකක්. වෛද්‍ය පීඨවල ඉන්න ආචාර්යවරු කියන්නෙත් වෛද්‍ය පිඨයෙ විභාග වලින් සුපිරියටම සමත් වෙන අති දක්ෂයො ටිකක්.

    මේ තත්වය රැකගන්න අපි හැමදාමත් සටන් කල නිසයි අදටත් ඒ ගුණාත්මක භාවය රැඳිල තියෙන්නෙ. ඉදිරියේදී මේ ආර්ථික අර්බුදයට මුවාවෙලා ඩොලර් හොයන්න කියල හතු පිපෙන්නැහේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පටන් ගනියි. උසස් පෙළ BBB තියන අය එළියට යද්දි SSS තියන අය මුදල් ගෙවල වෛද්‍යවරු වෙයි. දක්ෂ ආචාර්ය වරු රට හැරයයි. නැතිනම් වැඩි වැටුපට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට යයි. අනාගතේ ලංකාවෙ බිහිවන වෛද්‍යවරුත් දරුවන්ව මේ විදියට මොලේ ජෙල් එකක් වෙනකල් හොලව හොලව ඉඳියි. එතකොට රටේ මිනිස්සුන්ට වෙන්නෙත් හොලව හොලව ඉන්න තමයි.

    රටේ වෛද්‍ය ක්ෂේත්‍රයෙහි ගුණාත්මක භාවය රැකගන්න එක වෛද්‍ය වරුන්ගෙ විතරක් නෙවෙයි ජනතාවගෙත් වගකීමක් වෙන්නෙ ඔන්න ඔය නිසයි. සමහරු ඉන්දියාවෙන් වෙද්‍යවරු ගේනව කියල ගොං කතා කියනකොට ඒවට චූන් නොවී ඒ වගකීම ඔබ දැරිය යුතුයි.

    Dr. Darshana Premaratne
    👍👍
    දියුණු රටවල සෞඛ්‍ය ස්ටෑන්ඩඩ් එක මේන්ටේන් කරගෙන යන්නෙ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තහනම් කරලද :lol:

    වෙන්න ඕන ස්ටෑන්ඩඩ් එක හරියට මේන්ටේන් කරන්න හරිහමන් regulatory body එකක් තියෙන එක :yes:
    ඇත්ත කතාව... හැබැයි ඒක අස්සෙන් හීනියට දේශපාලන මුට්ටියකුත් බස්සල තියෙනව...
     
    • Like
    Reactions: sarika406