අලුත උපන් ළදරුවෙකුට WiFi හානිකරද?
[FONT="]WiFi [/FONT][FONT="]වලින් නිකුත් වෙන කිරණයන් වල අයහපත්[/FONT][FONT="] [/FONT][FONT="]බලපෑමක් තිබෙනවද යන කාරණය පිලිබදව විශාල කතිකාවතක් ලොව පුරා නිර්මාණය වී[/FONT][FONT="] [/FONT][FONT="]තිබෙනවා. ඇතැමෙක් විශ්වාස කරනවා අලුත උපන් ළදරුවන්ට මෙම [/FONT][FONT="]WiFi [/FONT][FONT="]වලින් නිකුත්[/FONT][FONT="] [/FONT][FONT="]වෙන කිරණයන් මගින් තරමක් හානිකර තත්වයක් තිබෙනවා කියා. ඇත්තටම එවැනි[/FONT][FONT="] [/FONT][FONT="]අවධානමක් තිබෙනවාද[/FONT][FONT="]? [/FONT][FONT="][/FONT]
[FONT="]සාමාන්‍යයෙන් (විකිරණ) යැයි කියූ සැනින්[/FONT][FONT="] [/FONT][FONT="]වැඩි දෙනෙක් කලබලයට පත් වෙනවා. මෙතනදී අපි අවධානය යොමු කල යුතු වෙනවා[/FONT][FONT="] "[/FONT][FONT="]සංඛ්‍යාතය" සහ "තීව්රතාව්‍ය" යන සාධක දෙක කෙරෙහි. [/FONT][FONT="]WiFi [/FONT][FONT="]සහ ගුවන් විදුලි[/FONT][FONT="] [/FONT][FONT="]සන්නිවේදන සඳහා භාවිතා කරන්නේ ඉතාමත් අඩු සංඛ්‍යාතයක්.[/FONT][FONT="] [/FONT][FONT="][/FONT]
[FONT="]විකිරණ වලට ඇත්තටම හැකියාවක් තිබෙනවා[/FONT][FONT="] [/FONT][FONT="]පිළිකාවන් ඇති කිරීමට. විශේෂයෙන්ම අයනිකාර විකිරණ වලට. ඉතාමත් ඉහල[/FONT][FONT="] [/FONT][FONT="]සංඛ්‍යාතයක් තිබෙන එවැනි විකිරණ වලට හැකියාව තිබෙනවා [/FONT][FONT="]DNA [/FONT][FONT="]විකුර්ති කරමින්[/FONT][FONT="] [/FONT][FONT="]පිළිකාමය තත්වයක් ඇති කිරීමට. සාමාන්‍යයෙන් මෙවැනි අහිතකර විකිරණ වල[/FONT][FONT="] [/FONT][FONT="]සංඛ්‍යාතය [/FONT][FONT="]1,000,000 GHz [/FONT][FONT="]හෝ ඊට වැඩියෙන් තිබෙනවා. නමුත් [/FONT][FONT="]WiFi [/FONT][FONT="]මගින්[/FONT][FONT="] [/FONT][FONT="]සම්ප්‍රේෂණය කරන්නේ [/FONT][FONT="]2,4 GHz [/FONT][FONT="]සහ [/FONT][FONT="]5GHz [/FONT][FONT="]අතර ඉතාමත් අඩු සංඛ්‍යාතයක්. අහිතකර[/FONT][FONT="] [/FONT][FONT="]අයනිකාර විකිරණ වල සංඛ්‍යාතය [/FONT][FONT="]WiFi [/FONT][FONT="]වල සංඛ්‍යාතයට වඩා [/FONT][FONT="]500,000[/FONT][FONT="] වාරයක් වැඩි[/FONT][FONT="] [/FONT][FONT="]බව ඔබට දැන් අවභෝධ වෙන්න ඇති.[/FONT][FONT="] [/FONT][FONT="][/FONT]
[FONT="]අපි ඒ කතා කරේ සංඛ්‍යාතය පිළිබඳවයි දැන්[/FONT][FONT="] [/FONT][FONT="]කතා කල යුතු වෙනවා තීව්‍රතාවය පිලිබදව. "[/FONT][FONT="]Non Ionizing" [/FONT][FONT="]අයනිකාර නොවෙන[/FONT][FONT="] [/FONT][FONT="]විකිරණත් හානිකර වෙනවා. එසේ වීමට නම් එම විකිරණ වල තීව්‍රතාවයේ ඉහල අගයක්[/FONT][FONT="] [/FONT][FONT="]තිබිය යුතු වෙනවා. ඒවගේම තමයි අයනිකාර විකිරණද හැම විටකම හානිකර වෙන්නේ[/FONT][FONT="] [/FONT][FONT="]නැහැ. මොකද අඩු තීව්‍රතාවයක් සමග සටන් කිරීමට අවැසි බලය අප ශරීරයට තිබෙනවා.[/FONT][FONT="] [/FONT][FONT="]අන්න එම හේතුව නිසා තමයි අපි සුර්ය ආලෝකයට නිරාවරණය වීමේදී මිය යන්නේ[/FONT][FONT="] [/FONT][FONT="]නැත්තේ. [/FONT][FONT="]WiFi [/FONT][FONT="]විකිරණ වල තිබෙන අඩු තීව්‍රතාවය සමග සටන කිරීමට තරම් බලයක්[/FONT][FONT="] [/FONT][FONT="]ළදරුවන්ට මෙන්ම මනුෂ්‍ය ශරීර වලට තිබෙනවා. නමුත් සමහරක් පැලැටි වලට එම බලය[/FONT][FONT="] [/FONT][FONT="]නැහැ එම නිසා [/FONT][FONT="]wifi [/FONT][FONT="]අසල තිබෙන පැලැටි වලට අහිතකර බලපෑමක් ඇති කිරීමට [/FONT][FONT="]wifi [/FONT][FONT="]විකිරණ වලට හැකි වෙනවා. එය පරීක්ෂණ මගින්ද සනාත වී තිබෙනවා.[/FONT][FONT="] [/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="][/FONT]
[FONT="] [/FONT][FONT="]
[/FONT][FONT="][/FONT]
[/FONT][FONT="][/FONT]
[FONT="]හොඳයි මේ සියල්ල සලකා බලා කියන්න පුළුවන්. [/FONT][FONT="]WiFi [/FONT][FONT="]වලින් නිකුත් වෙන විකිරණ මනුෂ්‍ය ශරීරයට අහිතකර නොවෙන බව.[/FONT][FONT="] [/FONT][FONT="][/FONT]