අලු මතින් අලුත් නායකයෙක්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේ වෙනස අපේ රටෙත් වෙනවා.

    මේ අවුරුදු 35 ක තරුණයෙක්.

    චීලී රටේ අලුත් ජනාධිපති !!!

    පසුගිය කාලේ චීලී වල අර්බුද. කොරෝනාවෙන් ආර්ථිකය විනාශ වෙලා. මිනිස්සු පාරවල් වලට බැහැලා උද්ඝෝෂණ !

    ඒ උද්ඝෝෂණ තුලින් මතු වෙච්චි හිටපු ශිෂ්‍ය නායකයෙක්.

    අපේ රටෙත් මේ වෙනස ඇති වෙනවා. ඒක ස්වාභාවික වෙනසක්. නොනැවැත්විය හැකි වෙනසක්. අපේ රටත් අලුත් තැනකින් ආරම්භ වේවි!

    තියෙන option වලින් හොඳම එක, නොදන්න යකාට වඩා දන්න යකා හොඳයි, නරක අඩුම එක වගේ කතා මෙච්චර කල් ඇහුනා. ඒ කතා වගේම තමයි දැන් මේ අල්ලන් තියෙන එකත්. "ආයේ වැටෙන්න තැනක් නෑ ඒ නිසා මෙයාටත් දීලා බලනවා."
    ඒවා හරිම සෘණාත්මකයි.

    අපි ඡන්ද දීලා තියෙන්නේ වැඩි නරක වලින් බේරලා අඩු නරක කරන්න. අපි කොච්චර අසරණ පුරවැසියන් පිරිසක් ද?

    අපි කවදාවත් රට හදන්න හිතේ සතුටෙන්, විශ්වාසයෙන්, ධනාත්මකව ඡන්දයක් දීලා නෑ.

    ඒකයි කියන්නේ ඒ මට්ටමේ අපේක්ෂකයෙකු අපි හදන්න ඕනේ. දර දිය අදින්න ඕනේ. තෙල් පොහොර ගහන්න ඕනේ. මහන්සි වෙන්න ඕනේ.

    අපි හොඳ option හදා ගන්න ඕනේ.

    එතකොට අනිවාර්යයෙන් රට හදන නායකත්වය බිහි වෙයි.

    එහෙම නොවුනොත්, දීලා බල බල අවුරුදු 5 ගාණේ ඉමු.

    පැතුම් කර්නර්
    #GoHomeGota2022
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    තව හැලි ලියපන් අලිපුට්ටුවන්ට එතකොට තොටත් පුළුවන්
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ජනපති වෙන්න අවම වයස කීයද බුද්ධිමතුනේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    මේ වෙනස අපේ රටෙත් වෙනවා.

    මේ අවුරුදු 35 ක තරුණයෙක්.

    චීලී රටේ අලුත් ජනාධිපති !!!

    පසුගිය කාලේ චීලී වල අර්බුද. කොරෝනාවෙන් ආර්ථිකය විනාශ වෙලා. මිනිස්සු පාරවල් වලට බැහැලා උද්ඝෝෂණ !

    ඒ උද්ඝෝෂණ තුලින් මතු වෙච්චි හිටපු ශිෂ්‍ය නායකයෙක්.

    අපේ රටෙත් මේ වෙනස ඇති වෙනවා. ඒක ස්වාභාවික වෙනසක්. නොනැවැත්විය හැකි වෙනසක්. අපේ රටත් අලුත් තැනකින් ආරම්භ වේවි!

    තියෙන option වලින් හොඳම එක, නොදන්න යකාට වඩා දන්න යකා හොඳයි, නරක අඩුම එක වගේ කතා මෙච්චර කල් ඇහුනා. ඒ කතා වගේම තමයි දැන් මේ අල්ලන් තියෙන එකත්. "ආයේ වැටෙන්න තැනක් නෑ ඒ නිසා මෙයාටත් දීලා බලනවා."
    ඒවා හරිම සෘණාත්මකයි.

    අපි ඡන්ද දීලා තියෙන්නේ වැඩි නරක වලින් බේරලා අඩු නරක කරන්න. අපි කොච්චර අසරණ පුරවැසියන් පිරිසක් ද?

    අපි කවදාවත් රට හදන්න හිතේ සතුටෙන්, විශ්වාසයෙන්, ධනාත්මකව ඡන්දයක් දීලා නෑ.

    ඒකයි කියන්නේ ඒ මට්ටමේ අපේක්ෂකයෙකු අපි හදන්න ඕනේ. දර දිය අදින්න ඕනේ. තෙල් පොහොර ගහන්න ඕනේ. මහන්සි වෙන්න ඕනේ.

    අපි හොඳ option හදා ගන්න ඕනේ.

    එතකොට අනිවාර්යයෙන් රට හදන නායකත්වය බිහි වෙයි.

    එහෙම නොවුනොත්, දීලා බල බල අවුරුදු 5 ගාණේ ඉමු.

    පැතුම් කර්නර්
    #GoHomeGota2022
    Me dan me pachum kiyanne eyawa janapathi karanna kiyala neda? Lol
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    වයස කීයක් වෙන්න ඕනද ජනපති වෙන්න කියලා එක බුද්ධිමතෙක් කිව්වේ නෑ