අලූගෝසුවනේ මා එල්ලාපන්
සුදු කොඩි නඩුවට අදාළව අද 26 හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා විත්ති වාචිකය ඉදිරිපත් කරමින් ජනප්රිය නළුවෙකු හා ගායකයෙකු වන විජය කුමාරතුංග මහතාගේ ‘දඟ ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම් අලූගෝසුවනේ මා එල්ලාපන්, කටු අඹුලේ මම් එල්ලාපන්’ මේ දිනවල නිරන්තරයෙන්ම මතකයට නැගෙන බව ත්රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පවසා සිටියේ
ය.