අලූත් කූඩැල්ලා සහ පරණ කූඩැල්ලා

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අලූත් කූඩැල්ලා සහ පරණ කූඩැල්ලා


    දැන් යහපාලන සුචරිතවාදිහු අමුතුම කතාවක් දෙසා බාමින් සිටිති.

    "ඇයි කලින් ආණ්ඩුවේ හොරු හිටියේ නැද්ද..."

    "හැම ආණ්ඩුවක හොරු ඉන්නවා...."

    "අපි හොරකම් කලාට ඒවා විභාග වෙන කොමිසම් හමුවේ පෙනී සිටීමට තරම් ප‍්‍රජාතන්ත‍්‍රවාදියි"

    ‘‘හොරෙක් කියල්ල ඔප්පු වෙනකං හොරෙක් නෙවෙයි....’’

    ජනතාව ආණ්ඩු පෙරළන්නේ පවතින ආණ්ඩුවේ දුෂන හොර මැරකම් නිසයි... අලූතෙන් පත්වන ආණ්ඩුව උනුත් කළ නිසා අපිත් කරනවා යැයි කියන්නේ නම් පරණ ආණ්ඩුවම හොඳයි...

    මොකද කතාවක් තියෙනවා ”ඔබගේ ඇගේ එල්ලී සිටින කූඩැල්ල ඉවත් කර ඒ වෙනුවට අලූත් කූඩැල්ලෙක් එල්ලා නොගන්න.. මන්ද යත් පරණ කූඩැල්ලට වඩා වේගයෙන්
    අලූත් කූඩැල්ල ඔබගේ රුධිරය උරා බොයි.... ඒ අලුත් කූඩැල්ල දීර්ඝ කාලයක් හාමත්ව සිටිය බැවිනි...”

    අද පෙන්වන දේශපාලන යථාර්තය ඒක නෙවෙයිද...?


     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    රාජපක්ෂලා ගහපු ගැහිල්ල ගහන්න කාටවත් බෑ..
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,127
    113
    Ane manda mehemath ratak. Ppl try to justify the courrepted politicians. With that kind of a mind set how to dev a country.
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    රාජපක්ෂලා ගහපු ගැහිල්ල ගහන්න කාටවත් බෑ..


    සියල්ලෝම කූඩැල්ලෝ වෙති....
    සියල්ලෝම උරා බිව්වේ අපේ රුධිරයයි...
    වෙනසකට ඇත්තේ ඒකේ අඩු වැඩිය ගැන රක්ත හීනතාවයෙන් පෙළෙන අප, උනුන්ට ඇගිල්ල දිගු කරමින් තව තවත් රුධිරය බීමට කූඩැල්ලන් පෙළඹවීමයි.... :(


     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රාජපක්ෂලා ගහපු ගැහිල්ල ගහන්න කාටවත් බෑ..

    ඒ වුනාට මේ ආණ්ඩුවේ ඉන්න පොන්සියන්ට අවුරුදු දෙකක් ගිහිල්ලත් මහින්ද එක රුපියලක් හොරකම් කලා කියල ඔප්පු කරන්න බෑරි වුනා. එහෙම තියෙද්දිත් මහින්දට හොරා කියන්න උන්ට බෑ. කියන්න පුලුවන් හෑබෑයි හෙලුවෙන් ඈවිත්. ඒ වගේම කබීර් හෂීම් කියල තියෙනව එයාලා රවිව බෑක් කරනව කියල චෝදනා ඔප්පු වෙනකම්. එතකම් රවි හොරෙක් කියන්න බෑරිලු. එහෙනම් මහින්දට හොරා කියන්නේ කොහොමද? රෙදි නෑනේ
     
    • Like
    Reactions: lodbrok

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,127
    113



    සියල්ලෝම කූඩැල්ලෝ වෙති....
    සියල්ලෝම උරා බිව්වේ අපේ රුධිරයයි...
    වෙනසකට ඇත්තේ ඒකේ අඩු වැඩිය ගැන රක්ත හීනතාවයෙන් පෙළෙන අප උනුන්ට ඇගිල්ල දිගු කරමින් තව තවත් රුධිරය බීමට කූඩැල්ලන් පෙළඹවීමයි.... :(
    [/SIZE



    So why dnt u kill them all?
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    So why dnt u kill them all?

    මැරීම කෙසේ වෙතත් ලේ බොන එක අඩු කරගන්න ක‍්‍රමයක් හොයන එක හොඳයි....
    මොකද අපි වගේ අඩු කුලේ එවුන් කූඩැල්ලෙක් මැරුවත් හිරේ විලංගුවේ දාන රටක් මේක.... :)
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,127
    113
    මැරීම කෙසේ වෙතත් ලේ බොන එක අඩු කරගන්න ක‍්‍රමයක් හොයන එක හොඳයි....
    මොකද අපි වගේ අඩු කුලේ එවුන් කූඩැල්ලෙක් මැරුවත් හිරේ විලංගුවේ දාන රටක් මේක.... :)

    In sri lanka what ppl need is change the heads, but everyone know eventhough if we change the heads , system is not going to change. Like in singapore, we need system change, not the political change.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    In sri lanka what ppl need is change the heads, but everyone know eventhough if we change the heads , system is not going to change. Like in singapore, we need system change, not the political change.


    සිස්ටම් එක හදන්නේ කවුද....? ඒකට දේශපාලන මැදිහත්වීමක් ඕනේ....
    තමන්ගේ වාසිය තකා දේශපාලනයට එන හැතිකරේ සිස්ටම් එක හදන්නේ උන්ට හොරා කන්න පුලූවන් විදියට හිඩැස් තියලා... මම හිතන්නේ අපි අපේ චන්දය පාවිච්චි කරන්න ඕන ගොඩාක් බුද්ධිමත්ව.. ටොයිලට් කටට, තහඩුවට තමන්ගේ චන්දේ බාල්දු කරන එවුන් ඉන්නකං සිස්ටම් එක හදන්න අවශ්‍ය දේශපාලන මැදිහත්වීමක් ඇතිවෙන්නේ නෑ....