අලූත් කූඩැල්ලා සහ පරණ කූඩැල්ලා
දැන් යහපාලන සුචරිතවාදිහු අමුතුම කතාවක් දෙසා බාමින් සිටිති.
"ඇයි කලින් ආණ්ඩුවේ හොරු හිටියේ නැද්ද..."
"හැම ආණ්ඩුවක හොරු ඉන්නවා...."
"අපි හොරකම් කලාට ඒවා විභාග වෙන කොමිසම් හමුවේ පෙනී සිටීමට තරම් ප්රජාතන්ත්රවාදියි"
‘‘හොරෙක් කියල්ල ඔප්පු වෙනකං හොරෙක් නෙවෙයි....’’
ජනතාව ආණ්ඩු පෙරළන්නේ පවතින ආණ්ඩුවේ දුෂන හොර මැරකම් නිසයි... අලූතෙන් පත්වන ආණ්ඩුව උනුත් කළ නිසා අපිත් කරනවා යැයි කියන්නේ නම් පරණ ආණ්ඩුවම හොඳයි...
මොකද කතාවක් තියෙනවා ”ඔබගේ ඇගේ එල්ලී සිටින කූඩැල්ල ඉවත් කර ඒ වෙනුවට අලූත් කූඩැල්ලෙක් එල්ලා නොගන්න.. මන්ද යත් පරණ කූඩැල්ලට වඩා වේගයෙන් අලූත් කූඩැල්ල ඔබගේ රුධිරය උරා බොයි.... ඒ අලුත් කූඩැල්ල දීර්ඝ කාලයක් හාමත්ව සිටිය බැවිනි...”
අද පෙන්වන දේශපාලන යථාර්තය ඒක නෙවෙයිද...?

Last edited:
ape waradda