අලූත් දෙවරක් හොඳින් සෝදන්න.

AssassiN1

Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    අලූත් දෙවරක් හොඳින් සෝදන්න.

    අලූතෙන් ගත්ත ඇඳුම අඳින්න පෙර දෙවරක් හොඳින් සෝදන්න.

    images


    මමත් කොටින්ම කිවොත් බොහෝ වෙලාවට අලු
    ත් ඇදුමි හොදන්නේම නැතිව ඇදලා තියෙනවා..;):Dමොකද එක අලුත් ඒකක් නිසා ..හැබැයි අදින් පස්සේනමි ඒහෙම වෙන්නෑ .. එක නිසා මම ඒ දැකපු ලිපිය දෙනවා අනිත් අයටත් වැදගත් වෙියි..;)

    ඔබ වෙළඳපොලෙන් මිලදී ගත් අලූත් ඇඳුම ඔබේ අතට පත්වෙන්නට පෙර , නිෂ්පාදන කාර්යයේදී දහසකුත් පිරිසකගේ අත් වලින් ස්පර්ශ වෙන බව ඔබ දන්නවාද ? ඒවගේම ගණන් කිරීමට පවා අපහසු වාර ගණනක් වෙනත් අය විසින් එය උත්සහ කර තිබෙන්නටද පුළුවන්:eek:

    සම පිළිබඳව විශේෂඥ දැනුමත් ඇති මහාචාර්ය වරයෙකු වන ඩොනල්ඞ් බෙල්සිටෝ මහතා වෝල් ස්ට‍්‍රීට් ජර්නලයට දැක්වූ අදහස් කිහිපයක් එම මහතා පවසන පරිදි , අතින් අතට හුවමාරු වෙන ඇඳුම් මත ඇතැම් ආසාදන තත්වයන්ට සහ උකුණන් වැනි සත්වයින්ට බොහෝ කලක් ආරක්ෂාවී පැවතීමේ හැකියාවක් තිබෙනවා. එම නිසා අලූතෙන් මිලදී ගත් ඇඳුම දෙවතාවකට වඩා හොඳින් සෝදන ලෙසයි ඔහු අනතුරු අගවා සිටින්නේ.

    ෆෝමැල්ඩිහයිඞ් රේසින් සහ ඩයි වර්ගද ඇඳුම් නිෂ්පාදනයේදී බහුලවම භාවිතා වෙනවා. එම නිසා භාවිතා කිරීමට ප‍්‍රථමව ඒවා දෙවරක් වත් හොඳින් සෝදාගත යුතුයි . එම රසායනකියන් හේතුවෙන් ඔබේ සමට ඇතිවිය හැකි අහිතකර
    බලපැමි ඇතිි
    විය හැක..




    අන්තර්ජාලෙන්...
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,753
    1
    11,065
    113
    ඇත්ත නේ....හෝදලා අඳින්න ඕනේ මීට පස්සේ...tfs මචන්...