අලෙවිකරුවන් සඳහා අවස්ථාවක්

Nilupul

Member
Oct 2, 2006
132
4
0
අලෙවිකරුවන් සඳහා අවස්ථාවක්

මගේ ටැක්සිමීටරය විකිණීම සඳහා අලෙවිකරුවන් සොයනු ලැබේ. Interested කෙනෙක් ඉන්නවනම් [email protected] වෙත email එකක් එවන්න.
ටැක්සි මීටරය ගැන විස්තර දැනගන්න පහත video එක බලන්න.

 

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    වීඩියෝව ප්ලේ නොවේ
    ලින්ක් එක දමන්න