Assembly Language එකටත් වඩා low-level එකේ පවතින, chips හරහා විද්‍යුතය ගමන් කරන Logic Gates program කිරීමට භාවිතා කරන language එක ගැන සටහනක් - Verilog

aruna1

Well-known member
  • Apr 22, 2008
    9,553
    5,173
    113
    35
    Galle
    ලංක‍ාවේ ඇති මචං design කරන ඒවා. මමත් හරියටම දන්නෙ නෑ‍. මහා පරිමාන ඒවා නම් නෑ. මෙහේ design කරත් fabricate කරන්න නම් රට යවන්න ඕන.

    Thiyanawa. Dr.pasqual ge paraqum eka
    IP design karanawa

    ඇසෙම්බලි එක්ක බලද්දි නම් දාහක් හොදයි. අවුල එක cord 1kin ඉතුරු ටික develop කරන්න ගියාම. එපාවෙනවා.


    Leco meters design වලට ගන්නවා කියලා අහලා තියනවා.
    ------ Post added on Jan 3, 2023 at 4:32 PM

    Leco meters walata verilog mokatada?
    Asic eka gahannada. But leco asic karanne nane.
    Again they use meters made i china neh

    attrenta kiyala1k tibba battaramulle... intel chip,processors testing, designing krana plc1k.. mata oke ntern set una.. mama giye ne ban.. a kale ape pawa wediyi.. pandithakamata giye ne.

    Now its synopsys Lanka
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    1,827
    2,465
    113
    Leco meters walata verilog mokatada?
    Asic eka gahannada. But leco asic karanne nane.
    Again they use meters made i china neh
    ape lecther kenek kiwwe ban. lankave verilog paavichchi karana then thiyanawa kiyala udaharanekta leco kiwwa. net metaring valata meter 1ka hadaddi gannawa kiyala kiwwe. site visit 1kakdi set una kiyala.