Assembly Language එකටත් වඩා low-level එකේ පවතින, chips හරහා විද්‍යුතය ගමන් කරන Logic Gates program කිරීමට භාවිතා කරන language එක ගැන සටහනක් - Verilog

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    1,955
    2,834
    113
    circuit GIF
     
    • Like
    Reactions: Lupine Solus

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    1,827
    2,465
    113
    ඇසෙම්බලි එක්ක බලද්දි නම් දාහක් හොදයි. අවුල එක cord 1kin ඉතුරු ටික develop කරන්න ගියාම. එපාවෙනවා.

    ලංක‍ාවේ ඇති මචං design කරන ඒවා. මමත් හරියටම දන්නෙ නෑ‍. මහා පරිමාන ඒවා නම් නෑ. මෙහේ design කරත් fabricate කරන්න නම් රට යවන්න ඕන.
    Leco meters design වලට ගන්නවා කියලා අහලා තියනවා.
    ------ Post added on Jan 3, 2023 at 4:32 PM
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,581
    8,664
    113
    උස්සන්ගොඩ
    oya wage circuit design level eke companies lankawe nadda ban..issra patta asawak tibba oya wage ewa karnna...lankawe itin software kallak liyanna neh wenne tronic,cs,it,se monawa kalath
    attrenta kiyala1k tibba battaramulle... intel chip,processors testing, designing krana plc1k.. mata oke ntern set una.. mama giye ne ban.. a kale ape pawa wediyi.. pandithakamata giye ne.