අලෝක දහරා...

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    z.jpg

    නුඹේ ඇස්
    මගේ ඇස්
    එක්ව
    එක තැනක හිද
    නේක ආලෝක මැද දුටු
    නපුරු අලෝක දහරා
    අපි වටා කැරකුනා...