අලෝක වර්ෂයක වේගයෙන් ඇප

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    නාමල්ට අධිචෝදනා බාර දෙයි.. එසැණින් ඇප දෙයි…

    February 18, 2025 at 10:40 am | lanka C news
    නාමල්ට අධිචෝදනා බාර දෙයි.. එසැණින් ඇප දෙයි…

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අද අධි චෝදනා පත්‍ර භාර දුන්නේය.



    නීතිපතිවරයා විසින් ගොනුකර තිබුනේ ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමිනි.



    මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් විත්තිකාර නාමල් රාජපක්ෂ ඇපමත මුදා හැරීමටද නියෝග කලේය.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,008
    113
    34
    Kalutara
    ඇප දුන්නට තාම නඩුව ඉවර නෑනේ.. නිවැරදිකරු කියල තීන්දුව දීලත් නෑනේ.. බලන් ඉඳපන්කෝ නාමල් මහඋළු ගෙදර කූරු ගනින හැටි ළඟදීම...

    කියලා ජෙප්පෙක් කියන්න කිව්වා... 😪
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    නෝමල් කියන්නේනම් අද අධිචෝදනා බාරගන්න ආවා, දැන් ඇප අරගෙන නඩුවට සුදානම් වෙනවා කියලා 🤷🏽‍♂️
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    කොයි නාමල් රාජපක්ෂ ට නම් ඇප අනික් නාමල් ලට ඇපත් නෑ වගේ