අල පෙති ගනන් දැකල සුද්දා බයවෙලා

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,636
    21,241
    113
    අපෝ යුක්‍රේන් කාරයෙක්ද මේ? හිඟන්නෙක්නේ යකෝ...

    ඌ දන්නේ නැති උනාට අපි කන්නේ ඉම්පෝර්ටඩ් සැමන් ෆිලට්ස්...
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    අපෝ යුක්‍රේන් කාරයෙක්ද මේ? හිඟන්නෙක්නේ යකෝ...

    ඌ දන්නේ නැති උනාට අපි කන්නේ ඉම්පෝර්ටඩ් සැමන් ෆිලට්ස්...
    ane nahayen adane nathuwa hitapan bun, badu ganan ithin mona keraneda?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපෝ යුක්‍රේන් කාරයෙක්ද මේ? හිඟන්නෙක්නේ යකෝ...

    ඌ දන්නේ නැති උනාට අපි කන්නේ ඉම්පෝර්ටඩ් සැමන් ෆිලට්ස්...
    ස’ ගෙ යාලුවා සංචාරකයො කියල හිඟන්නොද ගෙනල්ල තියෙන්නෙ පොන්ස් @N A K A M U R A
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අල පෙත්තක් සල්ලි දීල අරන් කන්න බැරි හිඟන සුද්දෝ.. @sam_sajith මෙන්න මූට කන්න උඹේ පාන් ගෙඩියෙන් කාලක් දියන්..🤣🤣🤣🤣🤭🤭🤭
    pons hariyata ahapan lankawe salary ekath ekka compare karahama oka tikak amaru ganak. 520 kiyanne chips packet 100k gattama salary eka iwaraiy.unge ratawala ehema naa.unge rate gdp per capita adu unata balapan inflation aduiy ape wage newe
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    මේ මොන හිඟන්නෙක්ද බන් $2.50ට අඬන්නෙ,

    BTW තොපිට ලාබෙට ඕන නම් Rancrisp සයිට් එකෙන් ඕඩර කරපන්, ගොඩක් වෙලාවට ඩිස්කවුන්ට් තියනවා කාඩ් ඔෆර් එහෙමත් තියනවා, මම හය හත් දාහක එක සැරේ ඕඩර් කරගන්නවා, ෆ්‍රී ඩිලිවරි.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    pons hariyata ahapan lankawe salary ekath ekka compare karahama oka tikak amaru ganak. 520 kiyanne chips packet 100k gattama salary eka iwaraiy.unge ratawala ehema naa.unge rate gdp per capita adu unata balapan inflation aduiy ape wage newe
    අනේ යකෝ අල පෙත්තක් සල්ලි වලට ගන්න බැරි උන් අපේ රටේනම් නෑ..හිඟන සුද්දගෙ කුණුකම ගැන කියපන් පොන්ස් වෙන වෙන දේවල් අැදල ගන්නෙ ජෙප්පො වගේ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අනේ යකෝ අල පෙත්තක් සල්ලි වලට ගන්න බැරි උන් අපේ රටේනම් නෑ..හිඟන සුද්දගෙ කුණුකම ගැන කියපන් පොන්ස් වෙන වෙන දේවල් අැදල ගන්නෙ ජෙප්පො වගේ
    cashier kenekta lankawe padiya 25000 max ot th ekka.
    25000/500 = 50
    ala pethi packets 50k gattama padiya iwaraiy