අල පෙති ගනන් දැකල සුද්දා බයවෙලා

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    cashier kenekta lankawe padiya 25000 max ot th ekka.
    25000/500 = 50
    ala pethi packets 50k gattama padiya iwaraiy
    විසිපන්දාහ පඩියක් ගන්න කැසියල්ල 520 අල පෙති කනවා කියලා හිතනවා නම් ඒක ලොකු අවුලක්.
     
    • Like
    Reactions: Solo Rider

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අනේ යකෝ අල පෙත්තක් සල්ලි වලට ගන්න බැරි උන් අපේ රටේනම් නෑ..හිඟන සුද්දගෙ කුණුකම ගැන කියපන් පොන්ස් වෙන වෙන දේවල් අැදල ගන්නෙ ජෙප්පො වගේ
    271125372_621195222494465_7839720496638901646_n.jpg
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    රුපියල් 3000 රූම් වල ඉන්න හිපියො තමා දැන් ලංකාවට එන්නෙ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    Higana wesige puthhu enne itin higana ratawalatama tama..

    අපෝ යුක්‍රේන් කාරයෙක්ද මේ? හිඟන්නෙක්නේ යකෝ...

    ඌ දන්නේ නැති උනාට අපි කන්නේ ඉම්පෝර්ටඩ් සැමන් ෆිලට්ස්...

    මේ මොන හිඟන්නෙක්ද බන් $2.50ට අඬන්නෙ,

    BTW තොපිට ලාබෙට ඕන නම් Rancrisp සයිට් එකෙන් ඕඩර කරපන්, ගොඩක් වෙලාවට ඩිස්කවුන්ට් තියනවා කාඩ් ඔෆර් එහෙමත් තියනවා, මම හය හත් දාහක එක සැරේ ඕඩර් කරගන්නවා, ෆ්‍රී ඩිලිවරි.

    Romanian හිගන්නෙක් නේ. Europe wala හිඟන්නෝ

    බැලුවාම පේන දේ තමයි, දැන් සංචාරකයෝ ස්විච් වෙලා තියෙන්නේ බජට් ට්‍රැවලින් වලට. යු බටෙ ව්ලොග්, සයිට් වල බ්ලොග් වලින් පාත් එක දෙනවා. අපේ උනුත් මේකේ බජට් ට්‍රැවලින් නුල් කියක් ගියාද?

    අනික ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ හැපනින් එකක් නැ. එදා මාකෝපොලෝ ඇවිත් බලපුවාමයි තාමත් අපි පෙන්වන්නේ. අනික සුද්දා රවට්ටලා සල්ලි ගන්නත් බැ. ලංකාවට වඩා බජට් ඩෙස්ටිනේෂන් තියනවා. සිස්ටම් එක වෙනස් කලේ නැතත්ම් ඉස්සරහදි සංචාරදි සල්ලි හොාායන්නන තව ආමරු වෙයි
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,953
    113
    අපෝ යුක්‍රේන් කාරයෙක්ද මේ? හිඟන්නෙක්නේ යකෝ...

    ඌ දන්නේ නැති උනාට අපි කන්නේ ඉම්පෝර්ටඩ් සැමන් ෆිලට්ස්...
    Only indicator used by economic experts to assess the health of a country's economy
     
    • Love
    Reactions: NaiRobi

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    බැලුවාම පේන දේ තමයි, දැන් සංචාරකයෝ ස්විච් වෙලා තියෙන්නේ බජට් ට්‍රැවලින් වලට. යු බටෙ ව්ලොග්, සයිට් වල බ්ලොග් වලින් පාත් එක දෙනවා. අපේ උනුත් මේකේ බජට් ට්‍රැවලින් නුල් කියක් ගියාද?

    අනික ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ හැපනින් එකක් නැ. එදා මාකෝපොලෝ ඇවිත් බලපුවාමයි තාමත් අපි පෙන්වන්නේ. අනික සුද්දා රවට්ටලා සල්ලි ගන්නත් බැ. ලංකාවට වඩා බජට් ඩෙස්ටිනේෂන් තියනවා. සිස්ටම් එක වෙනස් කලේ නැතත්ම් ඉස්සරහදි සංචාරදි සල්ලි හොාායන්නන තව ආමරු වෙයි
    සුද්දො නං එයි බං, හැබැයි රටට මහ ලොකු සල්ලියක් නං හම්බෙන එකක් නැහැ

    මේ පැත්තෙ එන එවුං හැම එකාම එන්නෙ පුලුවන් තරම් ලාබ පොට් එකක නතරවෙලා, පාරෙ රයිස් කඩෙන් කාල බීච් එකට වෙලා ඉඳලා ස්කූටරයක් රෙන්ට් කරලා ඒක මේ පැත්තෙ තියන කැලෑ පාරවල් වල පැදං යන එක වගේ ආතල් ගන්න, සමහර එවුන් යනවා අපි යන්නෙත් නැති පාරවල්වල
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,859
    113
    Mu salli nethi ekek nemei wage..
    Views ganna kerapu hingana wedak..wade success…goo n p badu ho gaala share kerenewa.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    මේ මොන හිඟන්නෙක්ද බන් $2.50ට අඬන්නෙ,

    BTW තොපිට ලාබෙට ඕන නම් Rancrisp සයිට් එකෙන් ඕඩර කරපන්, ගොඩක් වෙලාවට ඩිස්කවුන්ට් තියනවා කාඩ් ඔෆර් එහෙමත් තියනවා, මම හය හත් දාහක එක සැරේ ඕඩර් කරගන්නවා, ෆ්‍රී ඩිලිවරි.
    he is making a good point based on SL salaries. its fucking expensive. even pringles is 2.25USD in US and its 0.13 based on US min wage. In sri lanka 1.45 which is 11 times expensive.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    anik ratawal wala oya chips eka .50, natnan .75 cents wage, e ratawal wala hetiyata owa hamba karana ekath ekka balala harima aduy.. aththatama sudda kianne.. podi salary ekak ekkka kohomada jeewath wenne kiala.. minissunta 25-35000 wagene salary.. oken monawa karannada.
     
    • Like
    Reactions: Piyathissa

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    අපේ අය රට යන්නේ සුද්දොන්ට ස්ල්ලි තියනවා කියලා නේ.... :unsure:
    බලපුවාම අපි හොදයි...:ROFLMAO:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    suddata higanna kiya kiya bannahama hariyaida bn..one minihekta one rataka yanna puluwan.ape unge thama suddek dakkama doopath manasikathwayak enne muta wadi ganak kiyanna ona kiyala. ekane kiuyanne me sinhalu gobilo inna rata hadanna ba. suddanwa maran kala salli hoyanna balanne.
     
    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    Romanian higanno gaga idapan.minissunta ratawalata apahasa karapan ravana... lankawe un polime romania yanne
    lankawe romania yana un gana nam godak dukai. godak un addila thama yanne. mokada romanian un mehe (UK and WEST EUROPE) avith jeewath wena hati dakkama rata gena hitha gatha haki. mehe inna badu ,horu, higanno 90% romanian, thawa example one nehe ne ban.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128