අල පෙති ගනන් දැකල සුද්දා බයවෙලා

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,636
    21,234
    113
    ගොටා චිස් කනවත
    විත් ගෝට් චීස් බන්
    ස’ ගෙ යාලුවා සංචාරකයො කියල හිඟන්නොද ගෙනල්ල තියෙන්නෙ පොන්ස් @N A K A M U R A
    ඩොලර් දෙකේ අල පෙත්තට මෙහෙම අඬනවනම් අපි කන ගෝට් චීස් වල ගනන් දැක්කාම ගූ යයි...
    අපි හිඟන්නෝ කියලා හිතන් ඉන්නවද මන්දා සුකේ පද්දා...
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඔය රටවල ඩොලර් සත ගණන් වලට තියන ඒවා ලංකාවේ $2.50 ට විකුනනවා දැක්කම පුදුම හිතෙනවා තමා
     
    • Like
    Reactions: akmaadj

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඩොලර් දෙකේ අල පෙත්තට මෙහෙම අඬනවනම් අපි කන ගෝට් චීස් වල ගනන් දැක්කාම ගූ යයි...
    අපි හිඟන්නෝ කියලා හිතන් ඉන්නවද මන්දා සුකේ පද්දා...
    ගෝටා චීස් හදනවද
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    271125372_621195222494465_7839720496638901646_n.jpg

    Haffoy
     
    • Haha
    Reactions: hasithayad

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    මේකේ පෝස්ට් දාලා තියෙන මෝඩ හුකන්නලට තේරෙන් නෑ ඌ කියන එක. යකෝ 2018 රට ගියපු වෙලාවේ මෙහේ 420/=ට තියෙන ටොබ්ලරෝන් එක 160/= ගත්තා. මෙහෙ 1800/= ට තිබ්බ ශැම්පු එක 780/=ට ගත්තා. හිඟන සුද්දො ගගා බොරුවට පොශ් වෙන්න යන මෝඩ හැත්ත. දැනට සාපේක්ෂව Inflation අඩු කාලේ ඒ. හිතපන්කෝ දැන් එහෙනම් කොහොම ඇත්ද කියලා
     
    Last edited:
    • Like
    Reactions: akmaadj

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    ඔය රටවල ඩොලර් සත ගණන් වලට තියන ඒවා ලංකාවේ $2.50 ට විකුනනවා දැක්කම පුදුම හිතෙනවා තමා
    Ekani bn

    මේකේ පෝස්ට් දාලා තියෙන මෝඩ හුකන්නලට තේරෙන් නෑ ඌ කියන එක. යකෝ 2018 රට ගියපු වෙලාවේ මෙහේ 420/=ට තියෙන ටොබ්ලරෝන් එක 160/= ගත්තා. මෙහෙ 1800/= ට තිබ්බ ශැම්පු එක 780/=ට ගත්තා. හිඟන සුද්දො ගගා බොරුවට පොශ් වෙන්න යන මෝඩ හැත්ත. දැනට සාපේක්ෂව Inflation අඩු කාලේ ඒ. හිතපන්කෝ දැන් එහෙනම් කොහොම ඇත්ද කියලා
    Sirawata bn
    ------ Post added on Jan 5, 2022 at 4:27 PM
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    ඒකට මොකෝ ජරාපක්ෂ පවුල සතුටින් නේ