අල බදින්න හරක් තෙල් දානවාය කියල කාලෙක ඉඳල කටකතාවක් ගියා. නමුත් මේක අනුමාන වශයෙන් තහවුරු කොරගන්න පුළුවන් වුණේ මහා පරිමාණයෙන් ලංකාවට ඕස්ට්‍රේලියාවෙ ඉඳල animal fat (හරක් තෙල් ඇතුලුව) ආනයනය වීමෙන්. සමහරු මේ ජරාව දුන්තෙල් කියල හිතාගෙන කෑන් පිටින් අරගෙන "දුන්තෙල් බත්" දන්සැලුත් දෙනවා මම දැකලා තියෙනවා
.
මේවාට කෑන් පිටින් තොග වශයෙන් යකාගෙ ඉල්ලුමක් තියෙන්නේ. එතකොට සිරාවටම අල බදින්නේ ඒවාගෙන්ද ?
.මේවාට කෑන් පිටින් තොග වශයෙන් යකාගෙ ඉල්ලුමක් තියෙන්නේ. එතකොට සිරාවටම අල බදින්නේ ඒවාගෙන්ද ?
- එහෙම ගොන් තාලෙට කෑම කන සිරිතක් මනුස්සයින්ගේ නෑ 