අල බැදුම් විකුණන ප්‍රසිද්ධ තැන් වල

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අල බදින්න හරක් තෙල් දානවාය කියල කාලෙක ඉඳල කටකතාවක් ගියා. නමුත් මේක අනුමාන වශයෙන් තහවුරු කොරගන්න පුළුවන් වුණේ මහා පරිමාණයෙන් ලංකාවට ඕස්ට්‍රේලියාවෙ ඉඳල animal fat (හරක් තෙල් ඇතුලුව) ආනයනය වීමෙන්. සමහරු මේ ජරාව දුන්තෙල් කියල හිතාගෙන කෑන් පිටින් අරගෙන "දුන්තෙල් බත්" දන්සැලුත් දෙනවා මම දැකලා තියෙනවා :lol: .

    මේවාට කෑන් පිටින් තොග වශයෙන් යකාගෙ ඉල්ලුමක් තියෙන්නේ. එතකොට සිරාවටම අල බදින්නේ ඒවාගෙන්ද ?
     
    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    animal fat
    හරක් තෙල්, ඌරු තෙල් හැම මගුලම. :lol::lol:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,967
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම අහලා තියන විදිහට නම් ඔය වගේ තෙල් ගණන්. උන් ගන්නේ පාම් ඔයිල් (කටු පොල්')
    අනේ මන්දා.... ඇනිමල් ෆැට් නම් හොදම නැහැ.

    අනේ මන්දා සිංහලු, උබලට තම්බි මට්ටු කරන්නත් ඕනා.... උරු තෙල් සෞක්‍යට හොදත් නැහැ ලු.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,967
    113
    ලංකාවේ.. ලංකාවේ
    airfryer ganna ma miturani
    උබ කාලා තියනවා ද airfryer බැදපු අල පෙති... වේලලා වගේ. බැදලා වගේ නැහැ
    පපඩම් උනත් හරි නැහැ. හැබැයි ඉස්සෝ පපඩම් නම් සුපිරි එකේ......
    මස් shape. මාළුත් shape, වම්බටු බැදලා කෑවොත් වමනෙත් දානවා ෂුවර්.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබ කාලා තියනවා ද airfryer බැදපු අල පෙති... වේලලා වගේ. බැදලා වගේ නැහැ
    පපඩම් උනත් හරි නැහැ. හැබැයි ඉස්සෝ පපඩම් නම් සුපිරි එකේ......
    මස් shape. මාළුත් shape, වම්බටු බැදලා කෑවොත් වමනෙත් දානවා ෂුවර්.

    kala na ban ekak ganna baluwa still ganan tikak sara wadiy
    thnks for the info sudu mitura
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    ඔව් ඉතිං පස්සෙ කොලෙස්ටරෝල් ප්‍රෙෂර් වලට බේත් බොන්න බැරියෑ - :P - එහෙම ගොන් තාලෙට කෑම කන සිරිතක් මනුස්සයින්ගේ නෑ :D
    ethin uba noka hitapanko , p@ ka denna nathuwa
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මම අහලා තියන විදිහට නම් ඔය වගේ තෙල් ගණන්. උන් ගන්නේ පාම් ඔයිල් (කටු පොල්')
    අනේ මන්දා.... ඇනිමල් ෆැට් නම් හොදම නැහැ.

    අනේ මන්දා සිංහලු, උබලට තම්බි මට්ටු කරන්නත් ඕනා.... උරු තෙල් සෞක්‍යට හොදත් නැහැ ලු.
    ශී ලාංකිකයො කටු පොල් උයන්න ගන්නෙ නෑ - උන් දන්නවා ඒක ප්‍රජනන ශක්තියට අහිතකරයි කියලා - තමන්ගේ ගෙදරට කටු පොල් අරන් යන එක ශී ලාංකිකයෙක් මම තාම දැකලම නෑ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උබ කාලා තියනවා ද airfryer බැදපු අල පෙති... වේලලා වගේ. බැදලා වගේ නැහැ
    පපඩම් උනත් හරි නැහැ. හැබැයි ඉස්සෝ පපඩම් නම් සුපිරි එකේ......
    මස් shape. මාළුත් shape, වම්බටු බැදලා කෑවොත් වමනෙත් දානවා ෂුවර්.
    Airfryer එකේ බදින්න ඉස්සෙල්ලා තම්බන්න ඕනා - ඊට පස්සෙ සීනි දාපු වතුරෙ පොඟවලා තමා airfryer එකට දාන්නේ - නැත්තම් ආතල් නෑ -
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,967
    113
    ලංකාවේ.. ලංකාවේ
    පල ඩො බොරු නොකියා.... ශ්‍රී ලාංකිකයෝ (අහවල් ජාතිය) වැඩියෙන් ගන්නෙම ෆාම් ඔඉල් තමා
    ගිහින් බලපන් කීල්ස් , කාර්ගිල්ස් ආර්පිකෝ වල පයක් ඉදන්
    කාලා කොලෙස්ටරෝල් වලට බේත් බොනවා.....
    ශී ලාංකිකයො කටු පොල් උයන්න ගන්නෙ නෑ - උන් දන්නවා ඒක ප්‍රජනන ශක්තියට අහිතකරයි කියලා - තමන්ගේ ගෙදරට කටු පොල් අරන් යන එක ශී ලාංකිකයෙක් මම තාම දැකලම න

    Airfryer එකේ බදින්න ඉස්සෙල්ලා තම්බන්න ඕනා - ඊට පස්සෙ සීනි දාපු වතුරෙ පොඟවලා තමා airfryer එකට දාන්නේ - නැත්තම් ආතල් නෑ -
    කරලා බලන්නම් ..... තැන්කු වේවා
    ------ Post added on Jan 20, 2021 at 12:44 PM