අල බැදුම් විකුණන ප්‍රසිද්ධ තැන් වල

Emios

Well-known member
  • Dec 10, 2009
    75,457
    67,797
    113
    ලංකාවේ මයෝනීස් කන්න පුළුවන් ද බන්. ජරා රහක් එන්නේ නැද්ද උබට
    ara dinemore eke danne.e mona oil ekada.lankawe danne oil ekai amuthu rahak enne.egg mayoneese newe
     
  • Apr 15, 2014
    5,817
    4,928

    ඒ මෙන්න මේක - ඕක පට්ට චාටර් - ඔය ජාතියත් ශී ලාංකිකයෙක්ගෙ තමයි

    EM-345g--1604570366.jpg
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    mokadda use karana oil eka?
    මොනව දානවාද දන්නෙ නෑ - ශී ලාංකිකයෝ ඔක්කොම ඔය ශීඃ ලාංකික brand එකේ Mayo දානවා තමා මම දැකල තියෙන්නෙ පොෂ් ජොයින්ට් වල ඇර - ඒවායේ මේක ගන්නෙ නෑ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,970
    113
    ලංකාවේ.. ලංකාවේ
    mokadda use karana oil eka?
    Dineamore / KFC / Mcdonalds wage ewwa Fry karanna ganne Olive oil.
    Olive oil wala grade keepayak thiyanawa.
    5L can eka 2000/- idan 5000/- wenakan thiyanawa.
    2000ta thiyana eke mix oil ekak. olive oil walin thama e patta suwada enne. aran badala kalaa balapan suwada....

    අලුත් තෙරෙඩ් එකක් අරිමුද පිටරද සුවද වගේ එකක්.... අල බදුමේ සුවද වගේ ??? මොකද කියන්නේ

    මයෝනිස් හොද තැන් වල ගන්නේ හයින්ස්... හිල්ටන් ගලදාරි වගේ වෙනකොට ක්‍රාෆ්ට් බ්‍රෑන්ඩ්
     
    • Like
    Reactions: BadBlueGenius

    Oilve oil lankawe?ubata sure da. :oo:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    උබ කාලා තියනවා ද airfryer බැදපු අල පෙති... වේලලා වගේ. බැදලා වගේ නැහැ
    පපඩම් උනත් හරි නැහැ. හැබැයි ඉස්සෝ පපඩම් නම් සුපිරි එකේ......
    මස් shape. මාළුත් shape, වම්බටු බැදලා කෑවොත් වමනෙත් දානවා ෂුවර්.
    Isso papadam kiyanne monawada ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Dineamore / KFC / Mcdonalds wage ewwa Fry karanna ganne Olive oil.
    Olive oil
    wala grade keepayak thiyanawa.
    5L can eka 2000/- idan 5000/- wenakan thiyanawa.
    2000ta thiyana eke mix oil ekak. olive oil walin thama e patta suwada enne. aran badala kalaa balapan suwada....

    අලුත් තෙරෙඩ් එකක් අරිමුද පිටරද සුවද වගේ එකක්.... අල බදුමේ සුවද වගේ ??? මොකද කියන්නේ

    මයෝනිස් හොද තැන් වල ගන්නේ හයින්ස්... හිල්ටන් ගලදාරි වගේ වෙනකොට ක්‍රාෆ්ට් බ්‍රෑන්ඩ්
    බම්බුව තමයි - ලෝකෙ කොහෙවත් අල බදින්න ඔලිව් තෙල් ගන්නෙ නෑ - ඒකෙන් අල බදිනවා නම් පළාතම සුවඳ ගහනවා - එහෙම සුවඳක් ඔය අල බදින ජොයින්ට් මොකකින් වත් එන්නෙ නෑ. :lol:
     
    • Like
    Reactions: akildila

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Dineamore / KFC / Mcdonalds wage ewwa Fry karanna ganne Olive oil.
    Olive oil wala grade keepayak thiyanawa.
    5L can eka 2000/- idan 5000/- wenakan thiyanawa.
    2000ta thiyana eke mix oil ekak. olive oil walin thama e patta suwada enne. aran badala kalaa balapan suwada....

    අලුත් තෙරෙඩ් එකක් අරිමුද පිටරද සුවද වගේ එකක්.... අල බදුමේ සුවද වගේ ??? මොකද කියන්නේ

    මයෝනිස් හොද තැන් වල ගන්නේ හයින්ස්... හිල්ටන් ගලදාරි වගේ වෙනකොට ක්‍රාෆ්ට් බ්‍රෑන්ඩ්
    Pissuda bun olive oil malata danne na. Palm oil or fat ekak tieyenawa vegetable oil walin hadana margarine wage. Eka thamai deep frying machine ekata danne.

    බම්බුව තමයි - ලෝකෙ කොහෙවත් අල බදින්න ඔලිව් තෙල් ගන්නෙ නෑ - ඒකෙන් අල බදිනවා නම් පළාතම සුවඳ ගහනවා - එහෙම සුවඳක් ඔය අල බදින ජොයින්ට් මොකකින් වත් එන්නෙ නෑ. :lol:
    අනික olive oil deep fry karanna ගන්නේ නැ ලෝකේ කොහෙවත් corn oil, vegetable oil, palm oil,coconut oil වගේ thamai ගන්නේ deep fry walata. Olive oil, sunflower oil ගන්නේ saute karanna
    ------ Post added on Jan 20, 2021 at 1:21 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,970
    113
    ලංකාවේ.. ලංකාවේ
    Pissuda bun olive oil malata danne na. Palm oil or fat ekak tieyenawa vegetable oil walin hadana margarine wage. Eka thamai deep frying machine ekata danne.

    අනික olive oil deep fry karanna ගන්නේ නැ ලෝකේ කොහෙවත් corn oil, vegetable oil, palm oil,coconut oil වගේ thamai ගන්නේ deep fry walata. Olive oil, sunflower oil ගන්නේ saute karanna
    ------ Post added on Jan 20, 2021 at 1:21 PM
    olive oil mix ekak kiyala uda liyala thiyanawa. 1800/- thoga kadekata gihin balapan. olive oil palm oil mix ekak.

    Isso papadam kiyanne monawada ?
    isso papadam kiyanne balapan supermarkert wala thiyanawa rosa paata podi papadam wagayak. mal papadamuth isso wage thama (wenas)

    https://upload.wikimedia.org/wikipe...Different_Papad_-_Kolkata_2015-10-21_6134.JPG

    meke rosa paatata thiyenne. othana thiyana okkoma puluwan .oil tikak spay karala fry karanna
     
    • Love
    Reactions: BadBlueGenius
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Pissuda bun olive oil malata danne na. Palm oil or fat ekak tieyenawa vegetable oil walin hadana margarine wage. Eka thamai deep frying machine ekata danne.

    අනික olive oil deep fry karanna ගන්නේ නැ ලෝකේ කොහෙවත් corn oil, vegetable oil, palm oil,coconut oil වගේ thamai ගන්නේ deep fry walata. Olive oil, sunflower oil ගන්නේ saute karanna
    ------ Post added on Jan 20, 2021 at 1:21 PM
    මම එක පාරක් අල olive oil වල slow deep fly කළා , පළාතම සුවඳ හැමුවා. :love2:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    aus wala sathunge fat eka burn kerala factory ekata oni heat eka gannawa.export kernawada kiyala sure na .
    ඔසී වලින් එන මේක ගන්න තියෙනවා - මම දැක්කා දුන් තෙල් බත් දන්සැලක දුන්තෙල් කියලා මේක දාලා :lol:

    butter-oil-full-reichert-meissl-value-609.jpg

    ඔය තනිකරම සත්ව තෙල්
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    lankawe mayonnaise hadanna genne mona oil ekada?
    මයෝනීස් නම් ගෙදර හදපන්... පට්ට ලේසියි වගේම රසයි.... අපේ ගෙදරනම් චිලී පේස්ට් මයෝනීස් ගෙදරම හදනවා... :yes: :yes: :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඔසී වලින් එන මේක ගන්න තියෙනවා - මම දැක්කා දුන් තෙල් බත් දන්සැලක දුන්තෙල් කියලා මේක දාලා :lol:

    butter-oil-full-reichert-meissl-value-609.jpg

    ඔය තනිකරම සත්ව තෙල්

    උඹලගේ වෙදකමේ උරු තෙල් හොඳ නෑ කියලද කියන්නේ ? මම අහල තියෙන්නේ උරු තෙල් ලොකු අව්ලක් නෑ කියල
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උඹලගේ වෙදකමේ උරු තෙල් හොඳ නෑ කියලද කියන්නේ ? මම අහල තියෙන්නේ උරු තෙල් ලොකු අව්ලක් නෑ කියල
    ඌරු තෙල් ගන්නවා අවයව ලොකු කොරන්න - ඒ ඇරෙන්න අනික් වෙදකම් වලට ගන්නෙ නෑ - එතකොට බේත් අහන්නෙ නැතුව යනවා.