අවංකවම කියන්නෙ - උඹලටත් එහෙම ඇති

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අර ගීතා කුමාරසිංහව එහෙම අපරාදෙ ඕකිව මැරුණෙ නෑනෙ කියල හිතෙනව :D

මම නම් කැමති ඔහොම පිච්චිලා විඳෝ විඳෝ ජීවත් වෙන්න සිද්ද වෙනවට :yes: :D
 

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,620
    8,872
    113
    Matath lawata wage thiyenawa... kohomath matanm depression walata wada loku awulak athi kiyala welawakata hithenawa :D
     

    AnuradhaRa

    Well-known member
  • Matath lawata wage thiyenawa... kohomath matanm depression walata wada loku awulak athi kiyala welawakata hithenawa :D

    නෑ බං අනිත් එවුනුත් ඔහොම තමා
    අපි දෙන්න අවංකයි. අපේ හිත් ගැන අපි සෝදිසියෙන් ඉන්නෙ. ඒකයි උඹටයි මටයි එහෙම දෙයක් තියෙනව කියල කියන්ඩ හරි හිතුනෙ :cool:
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මම වැඩියෙන්ම අනුකම්පා කරන්නෙ පොඩි ළමයින්ටයි, සත්තුන්ටයි.

    කුහක මිනිස්සු ගැනනං කිසිම අනුකම්පාවක් නෑ මට. (කිහිප දෙනෙක් ඇර ;))

    කෙල්ලො ගැන දුකක් නැද්ද උඹට :P
     
    • Like
    Reactions: AnuradhaRa

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම වැඩියෙන්ම අනුකම්පා කරන්නෙ පොඩි ළමයින්ටයි, සත්තුන්ටයි.

    කුහක මිනිස්සු ගැනනං කිසිම අනුකම්පාවක් නෑ මට. (කිහිප දෙනෙක් ඇර ;))

    මම නම් පොඩි ලමයින්ටත් වැඩිය නෑ :D අර වෙරලට මැරිල ගොඩගහපු ලමය ගැන එහෙම මොනම අනුතම්පාවක් වත් දැනුන්නෑ උන්ට එහෙම මැරෙන්න වුන එක ගැන සතුටුයි :D ගොඩාක් :baffled:
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,681
    10,271
    113
    අපි ඉතින් රටක් ව්දිහට මෑත ඉතිහාසයක් පුරාම ඇහුවෙ දැක්කෙ මිනිස්සු මැරිච්ච මරණ ඒවනෙ!