අවංකව උත්තර දියල්ලා

FALL3N

Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    pretty common thing in the animal world.
    ගෙදර බල්ලො හිටං අපේ කකුල ට අරින්න හදනවා. බලු තාත්තයි බලු පුතයි කොලු සීන් යනවා.. Very unnatural or very common?
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    ගෙදර බල්ලො හිටං අපේ කකුල ට අරින්න හදනවා. බලු තාත්තයි බලු පුතයි කොලු සීන් යනවා.. Very unnatural or very common?

    ithin attane bn ubala gey athule hira karanne inne. pare inna wal ballonta oya scene nane. baliyek ge aga uda nagala unge athal eka aran innawa.. 😁

    hira gewal wala ewunuth kolu scene thiyenne gay nisamada? nane.. unta wena karanna deyak nathi kamata mola thada unama podi tharuna kollek innawa nam balen hari gannawa..
     
    • Like
    Reactions: FALL3N

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    හොර රහසේ ඕන දෙයක් කරගත්තට අවුලක් නෑ..කෙල්ලෙක් කෙල්ලෙක් එක්ක ගියොත් ඒකෙ අමුතු දෙයක් නෑනෙ,උන් කොහොමත් ලඳ බොලඳ,සියුමැලි,පූසියො වගේ දැවටි දැවටි ඉන්න අයනෙ.. 😊

    කොල්ලෙක් කොල්ලෙක් එක්ක ගියාම අමුතුයිනෙ ඉතින්..ලංකාවෙ මිනිස්සු හිතන හැටියට දෙමාපියන්ට ඔලුවක් උස්සන් පාරෙ බැහැල යන්ඩ වෙන්නෙ නෑ. :whistle:

    ඇයි අනුන් හිතන ඒවා ගැන ඔච්චර හිතන්නේ?

    "මොන හුත්තක්ද පොන්න කැරියෝ තෝ මේ කියන්නේ "

    කියලා අහලා ගෑණියි මායි වහ කාලා කැලේ රිංගනවා ... :dull:

    ඇයි එච්චරම අවුල් යන්නේ?

    No problem.
    I am an open minded fellow who has done research on that subject.
    Even lion pubs show homosexual behavior until they find partners. pretty common thing in the animal world.
    I do not have the so called "the island mentality"
    Sri Lankan have internet but they use it only to browse fb. Never to research and learn something new.

    Great

    උට නං මොකුත් වෙන්නේ නෑ අපිට රෙද්දක් ඇඳගෙන පාරේ බැහැල යන්න බැරිවෙනව :baffled:

    ඇයි බන් ඔච්චරම වටේ එවුන් ගැන හිතන්නේ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තමන්ගේ පුතා හෝ දුව උඹට කියනවා එයා සමලිංගික කියලා. උඹ ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද?

    (No jokes)

    (No jokes)

    meka uba kalin thread ekak dala thibuna
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි බන් ඔච්චරම වටේ එවුන් ගැන හිතන්නේ?
    උඹට ලස්සන කොල්ලෙක් දැක්කම දේදුනු පාට සිතුවිලි ඉබේම එනව වගේ තමා බන් අපිටත් අනේ වටේ පිටේ උන් මොනවා හිතනවද දන්නේ නෑ කියල හිතෙනව නොහිත ඉන්න හැදුවට බෑ කරන්න
     
    • Love
    Reactions: silentsahan

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    @tupac97

    mchan Mn waradi athi naweena loketa anuwa ..
    but Mge lamayek Gay unoth nm samahara wita
    marenakam ganna unath bari na..

    kisima widihata ida denne na..

    උඹේ ලමයා වමත් කාරයෙක් වෙලා ඉපදුනත් උඹ් ගහනවද
    ?
    මැරෙනකල්ම?

    (No jokes)

    meka uba kalin thread ekak dala thibuna

    මතක නෑ බන්

    උඹට ලස්සන කොල්ලෙක් දැක්කම දේදුනු පාට සිතුවිලි ඉබේම එනව වගේ තමා බන් අපිටත් අනේ වටේ පිටේ උන් මොනවා හිතනවද දන්නේ නෑ කියල හිතෙනව නොහිත ඉන්න හැදුවට බෑ කරන්න

    ඒක උඹලා adopt කර ගත්ත දෙයක්නේ එහෙම හිතන එක නවත්තන්න බැරි වුණාමයි කියමුකෝ. එහෙමයි කියලා ලමයට එහෙම නොකර ඉන්න කියන එක හරිද?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,279
    29,996
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒකයි මේකයි අතර සම්බන්ධයක් නෑනේ

    ලොල්
    මන් කිව්වෙ හිටියොත්

    උබ සමලිංගික කියන එකයි ට්‍රාන්ස්ජෙන්ඩර් එකයි පටලවගෙනද ඉන්නේ ?

    තමන්ගේ ලමයි එහෙම අතැරලා දාන්න පුලුවන්ද?

    මේක උත්තරයක් නෙමෙයි

    ෆෝන් එකයි මේකයි අතර තියෙන සම්බන්ධය මොකක්ද?
    සනීප කරන්න ලෙඩක් නෙමෙයි නම්?

    ග්‍රීක යුගයේත් සෝසල් මීඩියා තිබ්බද? බන්දලා දානවා කිව්වේ වෙන රටකට ගිහින් සමලිංගික විවාහයක් කරලා දෙනවාද?

    උත්තරේ දුන්නේ ඔක්කොටම ගැලපෙන්න. ගේ සීන් එකනං පොඩිකාලේ අතවරේට ලක්වෙලා හරි නැත්තං වැල බලලා එහෙමත් නැත්තං එක එකා එක්ක ෆයි කොටෝලා රහ වට්ටං අමාරුවේ වැටීමක්. ඕවා බෙහෙත් + මානසික වෛද්‍යවරයෙක්ට ගොඩදාන්න පුලුවං.
    එක උදාහරනයක් දෙන්නං මගේ යාලුවෙක්ගෙන්ම. හම්බයෙක් හිටියා ෆුක් සීන් විතරක් බලන. ඌ මගේ යාලුවටත් ඕක බලන්න බෝකරලා ඌ පිස්සෙක් වුනා. බැන්දා ගෑනු දෙන්නෙක්, උන් දෙන්නම දාල ගියා ෆුක් සීන් දරාගන්න බැරිව. පස්සේ ඩොකෙක් අල්ලලා හොඳකෙරෙව්වා. දැං ඉන්නවා ලමයි හදං කිසි අවුලක් නැතිව.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    උත්තරේ දුන්නේ ඔක්කොටම ගැලපෙන්න. ගේ සීන් එකනං පොඩිකාලේ අතවරේට ලක්වෙලා හරි නැත්තං වැල බලලා එහෙමත් නැත්තං එක එකා එක්ක ෆයි කොටෝලා රහ වට්ටං අමාරුවේ වැටීමක්. ඕවා බෙහෙත් + මානසික වෛද්‍යවරයෙක්ට ගොඩදාන්න පුලුවං.
    එක උදාහරනයක් දෙන්නං මගේ යාලුවෙක්ගෙන්ම. හම්බයෙක් හිටියා ෆුක් සීන් විතරක් බලන. ඌ මගේ යාලුවටත් ඕක බලන්න බෝකරලා ඌ පිස්සෙක් වුනා. බැන්දා ගෑනු දෙන්නෙක්, උන් දෙන්නම දාල ගියා ෆුක් සීන් දරාගන්න බැරිව. පස්සේ ඩොකෙක් අල්ලලා හොඳකෙරෙව්වා. දැං ඉන්නවා ලමයි හදං කිසි අවුලක් නැතිව.

    එහෙම ඒවා නම් හොඳ කරන්න පුලුවන් බව මාත් දන්නවා ,ඒත් උපතින්ම gay නම්?
     
    • Wow
    Reactions: indika_sam

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    පෞද්ගලික මතය උපතින්ම gay වත් straight වත් bi වත් වෙන්නෙ නෑ කියන එක, sexual orientation එක හැදෙන පරිසරය මත තීරණය වෙනව කියන එක.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    පෞද්ගලික මතය උපතින්ම gay වත් straight වත් bi වත් වෙන්නෙ නෑ කියන එක, sexual orientation එක හැදෙන පරිසරය මත තීරණය වෙනව කියන එක.

    මේක නම් බොරුවක්, මම පොඩි කාලේ ඉදන්මයි කොල්ලන්ට ආස මම හැදුන පරිසරයේ වෙනසක් නෑ මගේ අයියා straight
     
    • Sad
    Reactions: indika_sam

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    බොහොම දරුණු ප්‍රශ්නයක්.

    මේ වගේ ප්‍රශ්නෙකදී කලබලවෙලා පිළිතුරු හොයන්න බෑ. බොහොම ඉවසීමෙන් දරුවා ගැනත් හිතල, තමන් ජීවත්වෙන සමාජ වටපිටාව ගැනත් හිතන්න ඕන.

    කිසිම ළමයෙක් ස්වභාවිකව විරුද්ධ ලිංගිකයෙක්ට ආකර්ෂණය වෙනවා මිස තමන්ගේ වර්ගයාට ආකර්ෂණය වෙන්නේ නෑ. එහෙම වෙනවානම්, ඔහු හෝ ඇය දැනුවත්ව හෝ නොදැනුවත්ව තවත් එවැනි අයෙකුගේ බලපෑමකට ලක්වී තියෙන්න ඕන. ඒ ගැන හොයාබලා මුල්කාලයේ සිටම දරුවා එවැන්නන්ගෙන් බේරා ගැනීම දෙමාපියන්ගේ වගකීමක්. විශේෂයෙන් අද තියෙන සමාජ රටාව දෙස බලනවිට ඔය වගේ සිද්ධි වෙන්න තියෙන බලපෑම බොහොම වැඩියි. මුලික අවස්ථාවේ සිට සොයා බලා නැති ළමයෙක්ගෙන් විතරයි මෙවැනි දැනුවත් කිරීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

    මගේ දරුවෙක් මෙවැනි අවස්ථාවකට ලක්වෙන්න හෝ ඇබ්බැහිවෙන්න කිසිසේත් ඉඩක් නොතබමි. එහෙයින් ඉන් ඉදිරියක් ගැන හිතන්නටද පුද්ගලිකව මට අවශ්‍ය නැත.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,279
    29,996
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙම ඒවා නම් හොඳ කරන්න පුලුවන් බව මාත් දන්නවා ,ඒත් උපතින්ම gay නම්?
    උපතින්ම ගේ කියලා සීන් එකක් නෑ බං. උඹ කල්පනාකරලා කියපං අතවරේට ලක්වුන දවස. එක සැරයක් ඇරගත්තොත් ඇරගන්න වහවැටෙන සිද්දියක් තියෙනවා ඒක තමයි ගොඩක්ම හේතුවෙන්නේ
     
    • Like
    Reactions: indika_sam

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    බොහොම දරුණු ප්‍රශ්නයක්.

    මේ වගේ ප්‍රශ්නෙකදී කලබලවෙලා පිළිතුරු හොයන්න බෑ. බොහොම ඉවසීමෙන් දරුවා ගැනත් හිතල, තමන් ජීවත්වෙන සමාජ වටපිටාව ගැනත් හිතන්න ඕන.

    කිසිම ළමයෙක් ස්වභාවිකව විරුද්ධ ලිංගිකයෙක්ට ආකර්ෂණය වෙනවා මිස තමන්ගේ වර්ගයාට ආකර්ෂණය වෙන්නේ නෑ. එහෙම වෙනවානම්, ඔහු හෝ ඇය දැනුවත්ව හෝ නොදැනුවත්ව තවත් එවැනි අයෙකුගේ බලපෑමකට ලක්වී තියෙන්න ඕන. ඒ ගැන හොයාබලා මුල්කාලයේ සිටම දරුවා එවැන්නන්ගෙන් බේරා ගැනීම දෙමාපියන්ගේ වගකීමක්. විශේෂයෙන් අද තියෙන සමාජ රටාව දෙස බලනවිට ඔය වගේ සිද්ධි වෙන්න තියෙන බලපෑම බොහොම වැඩියි. මුලික අවස්ථාවේ සිට සොයා බලා නැති ළමයෙක්ගෙන් විතරයි මෙවැනි දැනුවත් කිරීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

    මගේ දරුවෙක් මෙවැනි අවස්ථාවකට ලක්වෙන්න හෝ ඇබ්බැහිවෙන්න කිසිසේත් ඉඩක් නොතබමි. එහෙයින් ඉන් ඉදිරියක් ගැන හිතන්නටද පුද්ගලිකව මට අවශ්‍ය නැත.

    මන් හිතන්නේ ඔයා ඉන්නේ වැරදි මතයක , කෙනෙක් සමලිංගික වෙන්නේ උපතින්මයි , කාගේ හරි අතවරේකට ලක් වෙලා එහෙම වෙන්වා නම් ඒ ඇබ්බැහිය නැති කරන්න පුලුවන් ඒත් මන් කතා,කරන්නේ ස්වභාවිකව උපතින් සමලිංගික වීම
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Damn that's tough..
    ''ප්‍රශ්ණය තමන්ගේ නොවෙන තාක් කල් උත්තරය දාර්ශනිකයි'' වගේ උත්තර දෙන්න බැරි නිසා ඇත්තටම උත්තරයක් නොදී ඉන්නවා. But hope to god, i wish i would not be put in to that place for i honestly don't know what i would or should do..
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    Damn that's tough..
    ''ප්‍රශ්ණය තමන්ගේ නොවෙන තාක් කල් උත්තරය දාර්ශනිකයි'' වගේ උත්තර දෙන්න බැරි නිසා ඇත්තටම උත්තරයක් නොදී ඉන්නවා. But hope to god, i wish i would not be put in to that place for i honestly don't know what i would or should do..

    නිකමට හරි උත්තරයක් දියන් ප්ලීස්.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    නිකමට හරි උත්තරයක් දියන් ප්ලීස්.
    කොල්ලෙක්ව හම්බවෙලා, කවදක හරි ඌ කිව්වොත්, ''අම්මේ, තාත්තේ මන් gay'' කියලා ඌව කොහොමත් අතාරින්න බෑ. ඒ ගැන නම් කතා දෙකක් නෑ. ඉස්සර වෙලා බලනව ඇත්තටම ඌ gay ද නැත්තන් ඌ confuse වෙලාද ඉන්නේ කියලා with professional help. If in fact he turned out to be gay, ෆියුචර් වයිෆ් එක්ක කතා හුඟක් වෙලාවට ඒකව පිටරටකට යවන්න ඉඩ තියෙන්න පුළුවන් where being gay is not crime or problem and he can live his life normally. මේ අදහස් මන් තව වයසට යනකොට, තව mature වෙනකොට වෙනස් වෙන්න පුළුවන්, මන් කියන්නේ හොඳ පැත්තට. For now i think i would deal with it like this. But i still wish it would not come to that.