අවංකව උත්තර දියල්ලා

Dr.Harindrapkl

Junior member
  • Jul 23, 2020
    51
    61
    18
    ගොඩක් අය තමන් දැකපු එක සිද්ධියකින් දෙකකින් විතරක් මේ දේවල් ගැන තීරණවලට එනවා. එහෙම හිතලා කියනවා ගේ වෙන්නෙ අතවර නිසා කියලා. එහෙම ගේ උන කෙනෙකුගෙ නැති කෙනෙකුගෙ වෙනසක් තියෙනවා.
    අතවර ගැන ලිංගිකත්වය ගැන පස්සෙ කතා කරන්න ඕන පුළුල් විදියට.
    සමලිංගික දුවක් පුතෙක් ඉන්නවා නම් මම කවදාවත් වෙනස් විදියට සලක්නනෙ නැහැ. දුවක් උණොත් මම බලන් ඉන්නවා මොළකාර හැඩකාර ලේලියක් අරන් එනකම්. පුතෙක් උණොත් මගෙ පවුලට තව කොල්ලෙක් ඉන්නවා ඕන දේකට.
    මට එයාලගෙයි අනිත් අයගෙයි වෙනසක් නැහැ. හැබැයි මුලින් හොයල බලනවා එයා ඇත්තටම ගේ ද නැත්නම් බලපෑමකින් එහෙම වෙලා ද කියල.
     
    • Dislike
    Reactions: silentsahan

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක උඹලා adopt කර ගත්ත දෙයක්නේ එහෙම හිතන එක නවත්තන්න බැරි වුණාමයි කියමුකෝ. එහෙමයි කියලා ලමයට එහෙම නොකර ඉන්න කියන එක හරිද?
    නොකර ඉන්න කියන්නේ නෑ නෙ, තෝව කපල ගඟේ මූදේ දානව කියල මරන් කන්න යන්නේ නෑ කෙල්ලෙක් බැඳලා අපිට මුනුපුරෙක් දීපන් කියල කරදර කරන්නෙත් නෑ පවුලෙන් පිටමං කරන්නෙත් නෑ බලෙන් උස්සන් ගිහින් බෙහෙත් ගහන්න යන්නෙත් නෑ කුණාටුවේ සැර බාලවෙනකන් මුහුදෙ නාන්න යන්න එපා ගෙදර පූල් එකේ ෂේප් එකේ නාපන් කියල කියන්නෙ :P
     
    • Haha
    Reactions: Darkseid

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo

    හ්ම්ම් ඒක හොඳයි

    කොල්ලෙක්ව හම්බවෙලා, කවදක හරි ඌ කිව්වොත්, ''අම්මේ, තාත්තේ මන් gay'' කියලා ඌව කොහොමත් අතාරින්න බෑ. ඒ ගැන නම් කතා දෙකක් නෑ. ඉස්සර වෙලා බලනව ඇත්තටම ඌ gay ද නැත්තන් ඌ confuse වෙලාද ඉන්නේ කියලා with professional help. If in fact he turned out to be gay, ෆියුචර් වයිෆ් එක්ක කතා හුඟක් වෙලාවට ඒකව පිටරටකට යවන්න ඉඩ තියෙන්න පුළුවන් where being gay is not crime or problem and he can live his life normally. මේ අදහස් මන් තව වයසට යනකොට, තව mature වෙනකොට වෙනස් වෙන්න පුළුවන්, මන් කියන්නේ හොඳ පැත්තට. For now i think i would deal with it like this. But i still wish it would not come to that.

    You would make an amazing parent

    Why would you tell that to your parents? :lol:

    Why not?

    ගොඩක් අය තමන් දැකපු එක සිද්ධියකින් දෙකකින් විතරක් මේ දේවල් ගැන තීරණවලට එනවා. එහෙම හිතලා කියනවා ගේ වෙන්නෙ අතවර නිසා කියලා. එහෙම ගේ උන කෙනෙකුගෙ නැති කෙනෙකුගෙ වෙනසක් තියෙනවා.
    අතවර ගැන ලිංගිකත්වය ගැන පස්සෙ කතා කරන්න ඕන පුළුල් විදියට.
    සමලිංගික දුවක් පුතෙක් ඉන්නවා නම් මම කවදාවත් වෙනස් විදියට සලක්නනෙ නැහැ. දුවක් උණොත් මම බලන් ඉන්නවා මොළකාර හැඩකාර ලේලියක් අරන් එනකම්. පුතෙක් උණොත් මගෙ පවුලට තව කොල්ලෙක් ඉන්නවා ඕන දේකට.
    මට එයාලගෙයි අනිත් අයගෙයි වෙනසක් නැහැ. හැබැයි මුලින් හොයල බලනවා එයා ඇත්තටම ගේ ද නැත්නම් බලපෑමකින් එහෙම වෙලා ද කියල.

    Great ❤️
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මන් හිතන්නේ ඔයා ඉන්නේ වැරදි මතයක , කෙනෙක් සමලිංගික වෙන්නේ උපතින්මයි , කාගේ හරි අතවරේකට ලක් වෙලා එහෙම වෙන්වා නම් ඒ ඇබ්බැහිය නැති කරන්න පුලුවන් ඒත් මන් කතා,කරන්නේ ස්වභාවිකව උපතින් සමලිංගික වීම
    පුද්ගලිකව මට ඔබේ කතාව විශ්වාස කරන්න බෑ. පිලිගන්නත් බෑ. ඒ මම ජිවිතේ පළමු වතාව උපතින් සමලිංගික තත්වයකට පත් වූ කෙනෙක් ගැන අසුව.

    ඔබ ඔබව හෝ අනිත් අයව රවටන්න මේ වගේ අදහසක් ගොතනවාද මට හිතෙනවා.
     
    • Like
    Reactions: D_Mad

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    පුද්ගලිකව මට ඔබේ කතාව විශ්වාස කරන්න බෑ. පිලිගන්නත් බෑ. ඒ මම ජිවිතේ පළමු වතාව උපතින් සමලිංගික තත්වයකට පත් වූ කෙනෙක් ගැන අසුව.

    ඔබ ඔබව හෝ අනිත් අයව රවටන්න මේ වගේ අදහසක් ගොතනවාද මට හිතෙනවා.

    දෙක තුන වසරෙ ඉලත් මන් ආස කොල්ලන්ට ඉතින්?
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    දෙක තුන වසරෙ ඉලත් මන් ආස කොල්ලන්ට ඉතින්?
    අවංකවම මම තව ටිකක් හොයල බලන්න ඕන. මෙහෙම දෙයක් වෙන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: D_Mad

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    Why would you tell that to your parents? :lol:
    උඹ කියන්නේ parents ලාට හොරෙන් ඉඳපන් කියල.
    මූ අහන ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි නේ.
    හරි, මාට්ටු උනොත්?
    අවංකවම මම තව ටිකක් හොයල බලන්න ඕන. මෙහෙම දෙයක් වෙන්න පුලුවන්ද ?

    පුළුවන් බං උඹ දැකල නැති උන පලියට කියන්න පුලුවන්ද එහෙම නිගමනයකට එන්න.

    උඹ ගෙ කතාවට මරු උදාහරණයක් තියෙනව කියන්න.

    අපේ ඉස්කොලේ 5 වසරේ දි හිටියා කොල්ලෙක් ඌ තමයි කුණුහරුප මුළු පංතියට ම වගේ කියලා දුන්නෙ. ඌ කිව්වා දවසක් ඩෙස්ක් එකේ ඇදල සිලින්ඩරයක්, ඒක තමයි පයි$&%$ කියල. රවුමක් ඇදල මෙක තමයි කිම්&%?$# කියලා. සුකනවා කියන්නේ මේක මේක ඇතුලට දාන එක කියලා.

    ඕක කිව්ව ගමන් එකෙක් ඌ ට අත දික් කරලා අනේ පලයන් යකෝ යන්න බොරු කියන්නේ නැතුව. කියලා ඌ ට බැන්න. පස්සේ ඌ පන්න පන්න කියනවා අනික් උන්ට ඔය ඕකගෙ බොරු බං. උබලා හිතන්නේ අරූ කියන එක ඇත්ත කියලද? උබලා විශ්වාස කරනවාද බං? හික් හික් ගලා උන්ට නෝන්ඩියට හිනා උනා. එතකොට අනික් උනුත් මූ නෝන්ඩි කරපු නිසා ඌ ලඟදි නෑ බං පිස්සුද කියලා උනුත් හිනා උනා.

    ඔන්න හය වසරට ගිහින් අපේ ගෙදර Blue film එකක් බලන්න chance එකක් ආවම ඌ ත් ඇවිල්ල කට උත්තර නැතුව කට ඇරගෙන First time ඌ බැලුවා. පොර full කොර වෙලා හිටියේ :lol:

    උබත් අන්න ඌ වගේ පොරක්
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කරුමේ තමයි.

    මොකා මොනවා කියල සාධාරානීකරණය කරන්න හැදුවත් ස්වාභාවදහමට විරුද්ධ දෙයක් තමයි සමලිංගිකත්වය.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,012
    1
    15,792
    113
    මට ඔය සීන් එක ගැන 100% දැනුවත් කමක් නැ....
    පැටලිලි සහගතයි....
    සමලිංගික කියන්නෙ (කොල්ලො/කෙල්ලො කොල්ලොන්ට/කෙල්ලොන්ට ආස වෙන එකද? කොල්ලො කෙල්ලො වගෙ හැසිරෙන්න ගන්න එකද? )

    1. සමලිංගික කියන්නෙ ලෙඩක්ද? (බෙහෙත් අරන් හොද කරන ජාතියෙ)

    2. උපතිම එන එකක් නම් ඉතිං , උන්ට ඔනෙ විදියට වැඩ කටයුතු කරලා දෙනවා..
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    කරන මගුලක් ඕනේ එකෙක් එක්ක හොරෙන් කරගනින් බුකියේ ස්ටේටස් දාගෙන රටේ ලෝකේ උන්ට කියල මගුල් නටන්න ගන්න නං එපා කියනව.

    2a8344c04e05fd2b768dacc8511839d2.jpg

    1fcbf09fd58c722103927d78c09f4b90.jpg

    562e3f5ffcde3b5368e07fcde3894775.jpg
     
    Last edited:
    • Like
    • Love
    Reactions: tupac97 and Fox C2

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,999
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දෙක තුන වසරෙ ඉලත් මන් ආස කොල්ලන්ට ඉතින්?
    උට්ටෝ! දෙකවසරෙදී කොල්ලොන්ට ආස හිතෙන්නේ ඉස්කෝලේ කෙල්ලෝ නැති නිසා. අපිත් දෙකවසරෙදී ෆයිය පෙන්නනවයි අල්ලන්න දෙනවයි. ළඟ ඉන්න එකාගේ බලනවයි එක එක කෙලි.
    ඒකෙන් කියවෙන්නේ නෑ එහෙම කරන්නේ කොලුකාරයෝ කියලා. පොඩිකාලේ තියෙන්නේ ලිංගික කුතුහලයක් විතරයි.
     
    • Wow
    Reactions: silentsahan

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    සම ලිංගිකද කියල මගේ චූ එකයි පුතාගෙ චූ එකයි එකට තියල අඩිරූලක් අරන් මනිනවා. පොඩි කාලෙදි වයස් පරතරේ තියෙන නිසා ලිංග සම වෙන්න බෑනෙ කොහොමත්. :unsure:

    එතකොට තොට දුවෙක් හිටියොත් තොගේ මිලිමීටර් 1 බිජ්ජ අරකිගේ අහවල් එකට දාලා මනිනනවද බන්?
     
    • Dislike
    Reactions: wpmanoj

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,999
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එතකොට තොට දුවෙක් හිටියොත් තොගේ මිලිමීටර් 1 බිජ්ජ අරකිගේ අහවල් එකට දාලා මනිනනවද බන්?
    එහෙම වුනොත් උඹේ අම්මගේ කොරහට දාල මනියි. 🤣🤣
     
    • Sad
    Reactions: silentsahan