අවංකව උත්තර දියල්ලා

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    පුකට පයින් ගහලා එලවනවා බන්.මොන විලිලැජ්ජා නැති වැඩක්ද,පොඩි කාලෙ ඉදලා දුක් මහන්සියෙන් ඔනා එපාකම් කරලා උගෙ ජීවිතේ සාර්ථක කරගන්න අපි කට්ට කාලා ඌ ඒවා නොකර ලොකු උනාට පස්සෙ වෙන එකෙක්ගෙ ප*යක් උරන්න ආසයි කීවොත් නම් අම්මපා මැරුනා වගේ තමයි ලමයා උනත්
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    Gay or lesbian una kiyala eka hema thenama kiya kiya yanna oni ne. Ehma unta kiyanne ponnayo kiyala. Straight ewun straight kiyala thena thena kiyawa kiyawa yanne nene.

    Don't make it a big deal ponnaya.
     
    • Like
    Reactions: lalindutj

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    කරන මගුලක් ඕනේ එකෙක් එක්ක හොරෙන් කරගනින් බුකියේ ස්ටේටස් දාගෙන රටේ ලෝකේ උන්ට කියල මගුල් නටන්න ගන්න නං එපා කියනව.
    අම්මෝහ් 😂
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    No problem.
    I am an open minded fellow who has done research on that subject.
    Even lion pubs show homosexual behavior until they find partners. pretty common thing in the animal world.
    I do not have the so called "the island mentality"
    Sri Lankan have internet but they use it only to browse fb. Never to research and learn something new.
    sira.
     
    • Love
    Reactions: tupac97

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    මූ ගෙදරට කියන්ඩද කොහෙද හදන්නෙ :oo:

    නැ නැ බන්

    මූ යකෝ. දෙක තුන වසරෙ ළමයිට මොන sexual attraction ද?

    ඔන්න ඕකයි උබලට නොතේරෙන්නේ සමලිංගික කියන්නෙ ලිංගික ආකර්ෂණයක් විතරක්ම නෙමෙයි රොමෑන්ටික් ආකර්ශනයත් තියෙනවා

    කරුමේ තමයි.

    මොකා මොනවා කියල සාධාරානීකරණය කරන්න හැදුවත් ස්වාභාවදහමට විරුද්ධ දෙයක් තමයි සමලිංගිකත්වය.

    කොන්ඩම්ස් වුණත් ස්වභාදහමට විරුද්ධයි

    උබ දැන් කියන්නද හදන්නේ සීන් එක තාත්තට ???????

    නෑ නෑ

    Mongala Samaraweera wage politician kenek karanawa.

    ලොල්

    මට ඔය සීන් එක ගැන 100% දැනුවත් කමක් නැ....
    පැටලිලි සහගතයි....
    සමලිංගික කියන්නෙ (කොල්ලො/කෙල්ලො කොල්ලොන්ට/කෙල්ලොන්ට ආස වෙන එකද? කොල්ලො කෙල්ලො වගෙ හැසිරෙන්න ගන්න එකද? )

    1. සමලිංගික කියන්නෙ ලෙඩක්ද? (බෙහෙත් අරන් හොද කරන ජාතියෙ)

    2. උපතිම එන එකක් නම් ඉතිං , උන්ට ඔනෙ විදියට වැඩ කටයුතු කරලා දෙනවා..

    සමලිංගික කියන්නේ තමන්ගේ ලිංගයේ අයට ආකර්ශනය වෙනවා කියන එක ඒක නැචුරල් දෙයක්

    උට්ටෝ! දෙකවසරෙදී කොල්ලොන්ට ආස හිතෙන්නේ ඉස්කෝලේ කෙල්ලෝ නැති නිසා. අපිත් දෙකවසරෙදී ෆයිය පෙන්නනවයි අල්ලන්න දෙනවයි. ළඟ ඉන්න එකාගේ බලනවයි එක එක කෙලි.
    ඒකෙන් කියවෙන්නේ නෑ එහෙම කරන්නේ කොලුකාරයෝ කියලා. පොඩිකාලේ තියෙන්නේ ලිංගික කුතුහලයක් විතරයි.

    Romantic attraction exists

    But why? I have never told my parents that I'm straight..:lol: i mean why would you want to tell your sexual preference to your parents?..that's a personal thing...

    Anyways if my child is gay or lesbian, that wont be a problem

    yeah because hetrosexuality is the default orientation. everyone would assume you are straight

    පුකට පයින් ගහලා එලවනවා බන්.මොන විලිලැජ්ජා නැති වැඩක්ද,පොඩි කාලෙ ඉදලා දුක් මහන්සියෙන් ඔනා එපාකම් කරලා උගෙ ජීවිතේ සාර්ථක කරගන්න අපි කට්ට කාලා ඌ ඒවා නොකර ලොකු උනාට පස්සෙ වෙන එකෙක්ගෙ ප*යක් උරන්න ආසයි කීවොත් නම් අම්මපා මැරුනා වගේ තමයි ලමයා උනත්

    උබේ ලමයා කාත් එක්කද සෙක්ස් කරන්නේ කියන එක උබට ඔච්චර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඇයි?

    Gay or lesbian una kiyala eka hema thenama kiya kiya yanna oni ne. Ehma unta kiyanne ponnayo kiyala. Straight ewun straight kiyala thena thena kiyawa kiyawa yanne nene.

    Don't make it a big deal ponnaya.

    yeah because hetrosexuality is the default orientation. everyone would assume you are straight
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    bmnWSsi.jpg
    eth eka balance wenna lesbian ewun innawane :rolleyes:

    උට්ටෝ! දෙකවසරෙදී කොල්ලොන්ට ආස හිතෙන්නේ ඉස්කෝලේ කෙල්ලෝ නැති නිසා. අපිත් දෙකවසරෙදී ෆයිය පෙන්නනවයි අල්ලන්න දෙනවයි. ළඟ ඉන්න එකාගේ බලනවයි එක එක කෙලි.
    ඒකෙන් කියවෙන්නේ නෑ එහෙම කරන්නේ කොලුකාරයෝ කියලා. පොඩිකාලේ තියෙන්නේ ලිංගික කුතුහලයක් විතරයි.

    මූ යකෝ. දෙක තුන වසරෙ ළමයිට මොන sexual attraction ද?

    Sexual attraction witharak nemei gay kiyanne, uba kellek ta danena love feeling eka untath ehemai. caring and hama dema thiyenawa ungeth. balapan hoyala poddak, Asexual kello innawa romatically attract wenne thawath girls lata Asexual kiyanne sexual feelings 0 kiyana eka. namuth asexual kelloth attract wena ung innawa thawa kellonta. ethakota ung Lesbian and Asexual

    කරුමේ තමයි.

    මොකා මොනවා කියල සාධාරානීකරණය කරන්න හැදුවත් ස්වාභාවදහමට විරුද්ධ දෙයක් තමයි සමලිංගිකත්වය.
    ballo unath kolu sin yanawane ban, saththu atharath oya case eka saratama thiyanawa dakala thiyanawa.
    nature eken thamai minissunge brain eka hadila thiyenne, brain eka natural kiyanne brain eka wisin sidda wena dewaluth natural neh?
    minissu sobhawadahamata wiruddawa yanawa kiyamu,. ethakota anik saththu? ballo ehema?

    man dakala thiyanawa samahara sinhayo gaanu sinhayo enakota gorowala elawanawa, uuge gay partner sinhaya langata :lol:
     
    Last edited:

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    Not to offend you, But it might.

    There is a way things work in nature, Male fucks a female and a child is born. So the life continues. Genes are passed on.

    no matter haw many days a male keeps fucking a male, or a female keeps fucking a female, no genes will be passed down. End of his/her continuation of life.

    choosing between the two is up to the person. But in my opinion gay/les is not the logically correct choise.

    now to answer your question.
    doesnt matter whether its my kid or not, its their choise, and they will have to live with consequences too.
    But If you raise a child properly, i dont think they will take a such a mongal desition.

    PS, There are more minute and fine details but discussing them needs more time and open minded people. so better stop here
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,826
    113
    tracing Geo-location.. ... ...
    Meka dakala kalpana kala mokada kiyanne kiyala. Mama normally kagewath sexual preference eka mage prashnayak karaganne na. Katahari gay wenna oni nam eka e kenage kamaththa kiyala innawa. Eth me prashnedi kora ban. Thamanta unama denna uththara na sirawatama. Mulin awl yai sahenna. Passe wath kamathi deyak karaganna kiyala ida denna puluwan unot hodai. Marena tikata katawath oni widiyata jiwath wenna oni na kisima kenek. Hamoma dawasaka marenawane.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    Meka dakala kalpana kala mokada kiyanne kiyala. Mama normally kagewath sexual preference eka mage prashnayak karaganne na. Katahari gay wenna oni nam eka e kenage kamaththa kiyala innawa. Eth me prashnedi kora ban. Thamanta unama denna uththara na sirawatama. Mulin awl yai sahenna. Passe wath kamathi deyak karaganna kiyala ida denna puluwan unot hodai. Marena tikata katawath oni widiyata jiwath wenna oni na kisima kenek. Hamoma dawasaka marenawane.

    හ්ම්ම් අන්න ඒකයි

    Not to offend you, But it might.

    There is a way things work in nature, Male fucks a female and a child is born. So the life continues. Genes are passed on.

    no matter haw many days a male keeps fucking a male, or a female keeps fucking a female, no genes will be passed down. End of his/her continuation of life.

    choosing between the two is up to the person. But in my opinion gay/les is not the logically correct choise.

    now to answer your question.
    doesnt matter whether its my kid or not, its their choise, and they will have to live with consequences too.
    But If you raise a child properly, i dont think they will take a such a mongal desition.

    PS, There are more minute and fine details but discussing them needs more time and open minded people. so better stop here

    oh c'mon there are infertile people too do they go against the nature too? what about condoms and birth control pills? what about people who don't want to have kids even when they are straight?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කොන්ඩම්ස් වුණත් ස්වභාදහමට විරුද්ධයි

    ග්ලවුස් එකක් දාගෙන පිටි අනන එකයි, ගූ අනන එකයි දෙකක්නෙ බන්.
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    ග්ලවුස් එකක් දාගෙන පිටි අනන එකයි, ගූ අනන එකයි දෙකක්නෙ බන්.
    Gloves එක සොබාදහමට විරුද්ධයි කියල නේ ඌ කියන්නේ.
    සොබාදහම ගැන තර්කය යන්නේ. සොබාදහම ට අවශ්‍ය ලමයි. ලමයි හම්බෙන්නෙ නෑ condom දැම්මාම. එතකොට සොබාදහමට විරුද්ධයි. හරියට කොල්ලො දෙන්නෙක් පුකේ ඇරියම ලමයි හම්බෙන්න නෑ වගේ.
    උඹ ගෙ උදාහරණයට අනුව සොබාවික ද නැද්ද කියලා compare කරන්නේ ගුයි පිටියි නම් ගූ කියන්නේ පිටි වලට වඩා ස්භාවික දෙයක්
     
    • Haha
    Reactions: sriyasas

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ලමයව රට යවනව කැමති විදියටක ඉන්න කියල. ලංකාවෙ හිටියොත් දෙමවුපියොන්ට වඩා සමාජෙන් නෝන්ඩි වෙන්නෙ පොඩි එකාව. උට කැමති විදියකට ඉන්න කියල වෙන රටක පදිංචියට යන්න හැමදේම ලෑස්ති කරල දෙනව.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    ලමයව රට යවනව කැමති විදියටක ඉන්න කියල. ලංකාවෙ හිටියොත් දෙමවුපියොන්ට වඩා සමාජෙන් නෝන්ඩි වෙන්නෙ පොඩි එකාව. උට කැමති විදියකට ඉන්න කියල වෙන රටක පදිංචියට යන්න හැමදේම ලෑස්ති කරල දෙනව.

    ❤️❤️❤️❤️ ඒක නියමයි

    Gloves එක සොබාදහමට විරුද්ධයි කියල නේ ඌ කියන්නේ.
    සොබාදහම ගැන තර්කය යන්නේ. සොබාදහම ට අවශ්‍ය ලමයි. ලමයි හම්බෙන්නෙ නෑ condom දැම්මාම. එතකොට සොබාදහමට විරුද්ධයි. හරියට කොල්ලො දෙන්නෙක් පුකේ ඇරියම ලමයි හම්බෙන්න නෑ වගේ.
    උඹ ගෙ උදාහරණයට අනුව සොබාවික ද නැද්ද කියලා compare කරන්නේ ගුයි පිටියි නම් ගූ කියන්නේ පිටි වලට වඩා ස්භාවික දෙයක්

    ඒකනේ බන් අරූ යන්නේ කොහෙද මල්ලේ පොල් 🤣🤣
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    ඒ වගේද තමන්ගේ දුව පෝන් ඇක්ට්‍රස් කෙනෙක් කියලා දැනගත්තම තියෙන ආතල් එක.
     
    • Haha
    Reactions: tupac97

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ඒ වගේද තමන්ගේ දුව පෝන් ඇක්ට්‍රස් කෙනෙක් කියලා දැනගත්තම තියෙන ආතල් එක.
    කොල්ලා වටේ නොයා කැමති එකෙක් එක්ක එක ගෙදරක ඉදන් ආතල් එකේ ජීවත් වෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑනෙ
    කෙල්ල රටේම පයි උර උර වීඩියෝ කරලා රටට ම බලන්න දෙන එකට සාපේක්ෂව
     
    අන්න ඒකනේ
    ඒ වගේද තමන්ගේ දුව පෝන් ඇක්ට්‍රස් කෙනෙක් කියලා දැනගත්තම තියෙන ආතල් එක.