අවංකව කියපන් 2023 දී උඹේ ඇත්තම බලාපොරොත්තුව

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,215
    12,011
    113
    කිරියෙන් පැණියෙන් අරකෙන් මේකේන් උතුරපන් පන් කිය කිය අඩන්නේ නැතුව ඇත්තටම උඹේ අවංක ප්‍රාර්ථනාව මෙතන කොටන්න

    මගේ - අසනීපෙන් ඉන්න මගේ දෙමව්පියන් ඉක්මනින්ම සුවපත් වේවා ! 2023 ඒකම පැතුම !
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ගංජ කූරටයි,බුරියානි ඵකට වහල් වෙලා 69 ලස්සයක් ජන්ද ගත්ත බෞද්ධ නායකයව පන්න ගත්ත ඵකේ සාපය රනීල් හරහා ලංකාවේ උන්ට වදින ඵක..😍
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,299
    5,932
    113
    ගංජ කූරටයි,බුරියානි ඵකට වහල් වෙලා 69 ලස්සයක් ජන්ද ගත්ත බෞද්ධ නායකයව පන්න ගත්ත ඵකේ සාපය රනීල් හරහා ලංකාවේ උන්ට වදින ඵක..😍
    එයා දැන් හොදයි. එයා දැන් අපේ පැත්තට ඇවිත් ඉන්නෙ. එයාට අපේ සහයෝගය අපේ හාමුදුරුවනේ අපි දෙනවා. කුරුණෑගල දිස්ත්‍රික් පා.ම මහින්ද රාජපක්ෂ නාවලපිටියේදී
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    කෙලවෙලා තියෙන ආර්තිකේ හරියන්න කියලා තමා
     
    • Like
    Reactions: saja

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මගේ නම් ප්‍රාර්ථනාව මටම කියල ගෙයක්, ඉඩමක්, වාහනයක් ගන්න ලැබේවා කියන එක.. අම්මයි තාත්තයි එක්ක මගේ විදිහට එක ගෙදර ඉන්න ටිකක් අමාරුයි දැන්..වෙනම තැනක ටිකක් දුරස් වෙලා ජීවත් වෙන්න කාලේ හරි :)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    එයා දැන් හොදයි. එයා දැන් අපේ පැත්තට ඇවිත් ඉන්නෙ. එයාට අපේ සහයෝගය අපේ හාමුදුරුවනේ අපි දෙනවා. කුරුණෑගල දිස්ත්‍රික් පා.ම මහින්ද රාජපක්ෂ නාවලපිටියේදී

    චින්න පෝනා ලෙප්ට් 🙏🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: siri_ayya

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චින්න පෝනා ලෙප්ට් 🙏🤣🤣🤣🤣🤣🤣
    අහ් ලොන්ත ඕසි ජෙපි හම්පඩ කැන්ගරුස් පොන්සි..🤣🤣

    එයා දැන් හොදයි. එයා දැන් අපේ පැත්තට ඇවිත් ඉන්නෙ. එයාට අපේ සහයෝගය අපේ හාමුදුරුවනේ අපි දෙනවා. කුරුණෑගල දිස්ත්‍රික් පා.ම මහින්ද රාජපක්ෂ නාවලපිටියේදී

    ඉතිං අපි ගෝඨටනේ ජන්දෙ දුන්නෙ🤣🤣
    ------ Post added on Jan 1, 2023 at 7:01 AM
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    අහ් ලොන්ත ඕසි ජෙපි හම්පඩ කැන්ගරුස් පොන්සි..🤣🤣

    ------ Post added on Jan 1, 2023 at 7:01 AM

    රනිල් දැන් හොදයි. එයා දැන් අපේ පැත්තට ඇවිත් ඉන්නෙ. එයාට අපේ සහයෝගය අපේ හාමුදුරුවනේ අපි දෙනවා. කුරුණෑගල දිස්ත්‍රික් පා.ම මහින්ද රාජපක්ෂ නාවලපිටියේදී 🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂

    උබ මයින්ද මාත්තය කියන එක පිළිගන්නෙ නැද්ද එතකොට?? 🤣🤣🤣🤣
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රනිල් දැන් හොදයි. එයා දැන් අපේ පැත්තට ඇවිත් ඉන්නෙ. එයාට අපේ සහයෝගය අපේ හාමුදුරුවනේ අපි දෙනවා. කුරුණෑගල දිස්ත්‍රික් පා.ම මහින්ද රාජපක්ෂ නාවලපිටියේදී 🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂

    උබ මයින්ද මාත්තය කියන එක පිළිගන්නෙ නැද්ද එතකොට?? 🤣🤣🤣🤣

    අපි ජන්දෙ දීල ගෙනාපු මනුස්සයව කුඩුකාරයොන්ට සල්ලි යවලා ඵළවගත්තේ උඹලනේ..දැන් මහින්ද ගැන කථා කරන්න ඵපා ඕයි..🤣
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    නාකි මයිනගෙඉ :love: , රනිල් ලෝල්ලගෙයි දිවිගමන නිමවෙන්න ඉක්මනින්ම කියල තමා:love: ඔය නාකි මුසලයෝ දෙන්න ඉන්නකක් රටට ගොඩ ඒමක් නැ
     
    • Haha
    • Like
    Reactions: hkiz and Akithama

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,391
    2,592
    113
    colombo
    කිරියෙන් පැණියෙන් අරකෙන් මේකේන් උතුරපන් පන් කිය කිය අඩන්නේ නැතුව ඇත්තටම උඹේ අවංක ප්‍රාර්ථනාව මෙතන කොටන්න

    මගේ - අසනීපෙන් ඉන්න මගේ දෙමව්පියන් ඉක්මනින්ම සුවපත් වේවා ! 2023 ඒකම පැතුම !
    ඔබේ අවංක පැතුම ඉක්මනින් ඉටු වේවා!!ඔබේ දෙමාපියනට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!!

    මගේ අවංක පැතුම තමා

    මගේ දරුවට බිරිඳට ඇතුළු සියලු දෙනාට නිදුක් නීරෝගී සුව දීර්යඝායුෂ ලැබේවා!!

    ඉටු කරගන්න තව දේවල් තියෙනවා ඒවා තමා

    ගිය අවුරුද්දට වඩා පුලුවන් තරම් නැතිබැරි අයට උදව් උපකාර කරන එක

    Range Rover එකක් ගන්න එක සහ ගේ හදලා ඉවර කරගන්න එක

    සැමදෙනාගේ යහපත් සිතුවිලි සපල වේවා

    නිදුක් නීරෝගී සුව දීර්යඝායුෂ ලැබේවා

    බුදුසරණයි