$ වලින්මදමට මාසෙට ඩොලර් 1000ක් උපයන්න ලැබේවා..!
ඔව එතකොට අවුරුද්ද අන්තිමට ඩොලර් එක 450ට ගියත් අවුලක් නෑනේ.$ වලින්මද
1. හිමේ නම ලියල photo එකක් දාන එක ❤
2. ඩයලොග් මෙගා වාසනා මිලියන 10 ඇදෙන්න.
අපි ජන්දෙ දීල ගෙනාපු මනුස්සයව කුඩුකාරයොන්ට සල්ලි යවලා ඵළවගත්තේ උඹලනේ..දැන් මහින්ද ගැන කථා කරන්න ඵපා ඕයි..![]()
මගේ නම් ප්‍රාර්ථනාව මටම කියල ගෙයක්, ඉඩමක්, වාහනයක් ගන්න ලැබේවා කියන එක.. අම්මයි තාත්තයි එක්ක මගේ විදිහට එක ගෙදර ඉන්න ටිකක් අමාරුයි දැන්..වෙනම තැනක ටිකක් දුරස් වෙලා ජීවත් වෙන්න කාලේ හරි![]()
Therune nane mahattayaගහපු පතිනියන් ගණන 100 දක්වා ඒක්ස්ටෙන්ඩ් කරන්න.