අවංකව කියපන් 2023 දී උඹේ ඇත්තම බලාපොරොත්තුව

krisco

Well-known member
  • May 28, 2022
    686
    754
    93
    1. to lose my virginity to a foreign girl ( Caucasian or Asian )



    2. හිමේ නම ලියල photo එකක් දාන එක ❤ ( 2 )
    3. Higer studies patan ganna. thawa income ekak hadaganna.
    healthy wenna. body eka shape karaganna ( 2 )
    4. Finally paduwe athal eke inna tibboth athi maraala natuwa :lol: ( 2 )
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    1. නාකි මයිනගේ සහ රනිල් හමුට ඉක්මන් නිවන් සුව අත් වේවා කියල
    2. PTE Exam කරලා ඉක්මනට පැන ගන්න
    3. ආර්ථිකය යලි ගොඩයන්න
     
    • Haha
    Reactions: hkiz and Sandy_Fdo

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,228
    1
    61,632
    113
    Mother Earth
    මේ අවුරුද්දෙවත් බඩුවක් ගහන්න ලැබේවා කියල තමයි ප්‍රර්ථනා කරන්නෙ. ❤️
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    koti 28i dan
    1672544807604.jpeg
     
    • Love
    Reactions: Hasitha22

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    1 healthy life style ekak follow karala weight eka tikak adu karala fitness wadi kara ganna eka
    2 emotions overthinking adu karagena
    Positive thinking positive self talk ekak thiya ganna eka
    3 thawa passive income ekak generate kara ganna eka
    4 share market crypto technical analysis thawa deeply study karana eka
    Kotinma life eka eke theme eka healthy (mind + body) wealthy kara ganna eka
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    කිරියෙන් පැණියෙන් අරකෙන් මේකේන් උතුරපන් පන් කිය කිය අඩන්නේ නැතුව ඇත්තටම උඹේ අවංක ප්‍රාර්ථනාව මෙතන කොටන්න

    මගේ - අසනීපෙන් ඉන්න මගේ දෙමව්පියන් ඉක්මනින්ම සුවපත් වේවා ! 2023 ඒකම පැතුම !

    deyak karanna innawanam watetama kiyanne nethuwa eka karapan
    2023 eka igena ganin. jaya wewa !
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,822
    23,510
    113
    ලෝකෙ හැම මනුස්සයටම සතුටින් නිදහසේ ඉන්න ලැබෙන්න ඕනෙ මචන් ඒක තමයි මගේ ප්‍රාර්තනාව

    මගේ personal goal එක financial freedom එක උපරිමෙන් හදගන්න එක.
    ------ Post added on Jan 1, 2023 at 9:44 AM
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    බංකොලොත් කරපු රටක ඉඳලා මොනවා ලැබුනත් වැඩක් නෑ
     
    • Like
    Reactions: Hasitha22