අවංකව කියපන් 2023 දී උඹේ ඇත්තම බලාපොරොත්තුව

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    උබේ දෙමවුපියන් නිරෝගී වෙලා..

    මේක නාකි මයිනගේ අන්තිම අවුරුද්ද වෙන්න කියල තමයි මම නම් පතන්නේ
     
    • Wow
    Reactions: Hasitha22

    KAZPER

    Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    ඇදට වැටුන ගමන් හිත සැහැල්ලුවෙන් නින්ද යන එක
     
    • Love
    Reactions: Hasitha22

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    වෙන්න ඕන කෙසේද.....හැමෝගෙම බලාපොරොත්තු එසේම ඉෂ්ට වේවා.......!!!
    ❤
    ❤
    🙏
    🙏
    🙏
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,818
    113
    මාලඹේ
    මගේ නම් ප්‍රාර්ථනාව මටම කියල ගෙයක්, ඉඩමක්, වාහනයක් ගන්න ලැබේවා කියන එක.. අම්මයි තාත්තයි එක්ක මගේ විදිහට එක ගෙදර ඉන්න ටිකක් අමාරුයි දැන්..වෙනම තැනක ටිකක් දුරස් වෙලා ජීවත් වෙන්න කාලේ හරි :)
    ඌ බේ අම්මා නම් මම ගෙනත් තියාගන්නම්
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඌ බේ අම්මා නම් මම ගෙනත් තියාගන්නම්
    ඕන නැහැ බන් අම්මටයි තාත්තටයි ඉන්න ගෙයක් තියෙනවා 🤣🖕