අවංකව කියපන් 2023 දී උඹේ ඇත්තම බලාපොරොත්තුව

2osama

Well-known member
  • Oct 25, 2010
    81,611
    72,818
    113
    මාලඹේ
    ඕන නැහැ බන් අම්මටයි තාත්තටයි ඉන්න ගෙයක් තියෙනවා 🤣🖕
    තාත්තා නම් එපා බං උබ වගේ ජැක්සන් කෙනෙක් වෙන්න ඇති උත් 🤣🤣🤣
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තාත්තා නම් එපා බං උබ වගේ ජැක්සන් කෙනෙක් වෙන්න ඇති උත් 🤣🤣🤣
    ඉතින් කවුද උබේ මුඩුක්කුවට කාවවත් එවනවා කිව්වෙ :rofl: පස්සෙන් ඇවිත් පුකේ මාමයිට් ගගන්නේ නැතුව හිටපන් පොන්සි 🤣🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,818
    113
    මාලඹේ
    ඉතින් කවුද උබේ මුඩුක්කුවට කාවවත් එවනවා කිව්වෙ :rofl: පස්සෙන් ඇවිත් පුකේ මාමයිට් ගගන්නේ නැතුව හිටපන් පොන්සි 🤣🤣
    කවුද හුත්තෝ උබ ට එන්න කිව්වේ මම 🤣
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කවුද හුත්තෝ උබ ට එන්න කිව්වේ මම 🤣
    කවුද හුත්තෝ උබ මට එන්න කිව්වා කියල කිව්වෙ 🤣🤣සිංහල බැරි නම් ඉගෙනගනින් පොන්නයෝ උඹ මෙහෙම පස්සෙන් ඇවිත් පුකේ ඇරගත්තට සිංහල පුළුවන් වෙන්නේ නෑ 🤣🤣🤣
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මගේ පැතුම් දෙකයි:

    1. පිටරටකට ගිහින් හොඳ ජොබක් කරන්න සෙට් වේවා කියන එක.
    2. මේ අවුරුද්දෙවත් මගේ වර්-ජිනිටි එක නැති වේවා කියන එක.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    1. මේ ආර්ථික අර්බුදේට ගැලපෙන පඩියක් ගෙවන තැනක ජොබ් එකක් හොයාගන්න එක
    2. අම්මට තාත්තට මීටවඩා වියදම් කරල හොඳට සලකන එක
    3. බඳින්න කෙල්ලෙක් හොයාගන්න එක
     

    Donperidon

    Active member
  • Feb 27, 2021
    194
    203
    43
    මගේ නම් ප්‍රාර්ථනාව මටම කියල ගෙයක්, ඉඩමක්, වාහනයක් ගන්න ලැබේවා කියන එක.. අම්මයි තාත්තයි එක්ක මගේ විදිහට එක ගෙදර ඉන්න ටිකක් අමාරුයි දැන්..වෙනම තැනක ටිකක් දුරස් වෙලා ජීවත් වෙන්න කාලේ හරි :)
    එහෙම කියලා , uba ratin yanna kamathida