අවංකව කියපල්ලා. ලංකාවට තිබ්බ ලොකුම හෙනේ මොකක්ද?

ලංකාවට තිබ්බ ලොකුම හෙනේ මොකක්ද?

  • 88/89 ප්‍රශ්නය

    Votes: 1 0.6%
  • උතුරු නැගෙනහිර ප්‍රශ්නය

    Votes: 3 1.7%
  • වැඩක් නැති, සල්ලි කන රාජ්‍ය සේවය

    Votes: 6 3.3%
  • සිරිමාවොලාගේ 70-77 පෝලිම් යුගය

    Votes: 0 0.0%
  • මෝඩ චන්ද දායකයෝ

    Votes: 44 24.4%
  • රාජපක්ෂලා

    Votes: 38 21.1%
  • හැම එකටම උද්ගෝෂණ කරන වෘත්තීය සමිති

    Votes: 2 1.1%
  • කැම්පස් ගිය උන්ගේ ඔලු කන ශිෂ්‍ය සමිති

    Votes: 1 0.6%
  • දේශපාලුවන්ට කඩේ යන චීවරධාරීන්

    Votes: 1 0.6%
  • මිනිස්සුන්ගේ තියෙන නූගත්කම සහ වහල් මානසිකත්වය

    Votes: 84 46.7%

  • Total voters
    180

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අවංකව කියපල්ලා. ලංකාවට තිබ්බ ලොකුම හෙනේ මොකක්ද? ටිකක් උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්. මේ ඔක්කොම හෙන තමයි. ලොකුම එක මොකක්ද?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,156
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ණයට කන, එදා වේල ‍ටුවර්ස් සිස්ටම් එකටම රට කරපු..ලෝක යුද්දයක්, කොරෝනා වගේ ලෝක ව්‍යසනයක් ආවොත් ඒ සිස්ටම් එකටම ගියොත් සිංහලුන්ගෙ බඩේ බත් නැතිවෙනව කියල නොතේරිච්ච,ණයට ගත්ත සල්ලිත් හොරා කාල තේරුමක් නැති විදියට කාබාසිනියා කරපු, බලේට කෑදර ගොබ්බ දේසපාලුවො නිසා මෙහෙම උනේ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,495
    113
    මිනිස්සුන්ගේ තියෙන නූගත්කම සහ වහල් මානසිකත්වය = මෝඩ චන්ද දායකයෝ
    The sad outcome of blessed with 69 lakhs of mental retards.... In current parlance these belong to the "Stupidimundos Homosapius" - a respectful scientifc name. :(
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මිනිස්සුන්ගෙ මෝඩකම..රාජපක්ෂල ණයට අරන් වැඩ පෙන්නුවහම රට සංවර්ධනය වුනා කියල හිතීම..🤣
     
    • Like
    Reactions: dfgrendezvous