අවංකව කියපල්ලා. ලංකාවට තිබ්බ ලොකුම හෙනේ මොකක්ද?

ලංකාවට තිබ්බ ලොකුම හෙනේ මොකක්ද?

  • 88/89 ප්‍රශ්නය

    Votes: 1 0.6%
  • උතුරු නැගෙනහිර ප්‍රශ්නය

    Votes: 3 1.7%
  • වැඩක් නැති, සල්ලි කන රාජ්‍ය සේවය

    Votes: 6 3.3%
  • සිරිමාවොලාගේ 70-77 පෝලිම් යුගය

    Votes: 0 0.0%
  • මෝඩ චන්ද දායකයෝ

    Votes: 44 24.4%
  • රාජපක්ෂලා

    Votes: 38 21.1%
  • හැම එකටම උද්ගෝෂණ කරන වෘත්තීය සමිති

    Votes: 2 1.1%
  • කැම්පස් ගිය උන්ගේ ඔලු කන ශිෂ්‍ය සමිති

    Votes: 1 0.6%
  • දේශපාලුවන්ට කඩේ යන චීවරධාරීන්

    Votes: 1 0.6%
  • මිනිස්සුන්ගේ තියෙන නූගත්කම සහ වහල් මානසිකත්වය

    Votes: 84 46.7%

  • Total voters
    180

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,290
    34,957
    113

    (මිනිස්සුන්ගේ තියෙන නූගත්කම සහ වහල් මානසිකත්වය)+(දේශපාලුවන්ට කඩේ යන චීවරධාරීන්)

    අනිත් හැම ප්‍රශ්නෙම හැදුනේ මේ දෙක නිසා
     
    • Like
    Reactions: dfgrendezvous

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113

    DA රාජපක්ශ ගේ කුරුන් ගොයියා. :lol: :lol:


    condom-gif.gif
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,537
    8,902
    113
    සහන දෙනවා කියල අඩුවට දුන්නම ඒ ආණ්ඩුව මරු යැයි සිතීම. ඒත් ඒ සහන වලට දෙන්න ගිහිල්ලා වෙන් අපාඩුව පියවන්නෙත් රටේ අපේම බදු මුදල් වලින් කියලා නොතේරීම.

    නිදහස් අධ්‍යාපනයට හා නිදහස් සෞඛ්‍ය නොමිලේ ලැබෙන්නේ යැයි සිතීම. ඒවට ගෙවන්නෙත් රටේ බදු වලින් එකතු වල සල්ලි බව නොතේරීම.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    මිනිස්සුන්ගේ තියෙන නූගත්කම සහ වහල් මානසිකත්වය ,

    meke Ugath unath wahal manasikathwe kiyana eka adalai. mokada hodata igena gatta dials innawa desapaluwage lewakana. ( ex JVP un )
     
    • Like
    Reactions: dfgrendezvous

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    සහන දෙනවා කියල අඩුවට දුන්නම ඒ ආණ්ඩුව මරු යැයි සිතීම. ඒත් ඒ සහන වලට දෙන්න ගිහිල්ලා වෙන් අපාඩුව පියවන්නෙත් රටේ අපේම බදු මුදල් වලින් කියලා නොතේරීම.

    නිදහස් අධ්‍යාපනයට හා නිදහස් සෞඛ්‍ය නොමිලේ ලැබෙන්නේ යැයි සිතීම. ඒවට ගෙවන්නෙත් රටේ බදු වලින් එකතු වල සල්ලි බව නොතේරීම.
    Me anduwath kela karagaththe apu gaman tax adu karapu nisa. Dan aye wadi kaloth eth minissu baninawa sure ekatama.
    We dont deserve anything better than this.
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    605
    113
    • වැඩක් නැති, සල්ලි කන රාජ්‍ය සේවය
    • හැම එකටම උද්ගෝෂණ කරන වෘත්තීය සමිති
    • කැම්පස් ගිය උන්ගේ ඔලු කන ශිෂ්‍ය සමිති
    • රාජපක්ෂලා / Kabral
     
    • Like
    Reactions: dfgrendezvous

    Saditha De Silva

    Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane
    56 භාශා ප්‍ර්‍රශ්නෙන් තමයි බෙදීම ඇති කලෙ. ඊටපස්සෙ පන්තිභේදය, නිලදාරිවාදය නිසා ප්‍රශ්න double tiple quadruple උනා.
     
    • Like
    Reactions: dfgrendezvous

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,241
    9,142
    113
    1.මිනිස්සුන්ගේ තියෙන නූගත්කම සහ වහල් මානසිකත්වය / මෝඩ චන්ද දායකයෝ
    2.රාජපක්ෂලා
    3.වැඩක් නැති, සල්ලි කන රාජ්‍ය සේවය
    4.දේශපාලුවන්ට කඩේ යන චීවරධාරීන්
    5.හැම එකටම උද්ගෝෂණ කරන වෘත්තීය සමිති/ කැම්පස් ගිය උන්ගේ ඔලු කන ශිෂ්‍ය සමිති
     
    • Like
    Reactions: dfgrendezvous

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,257
    113
    Gotland
    The sad outcome of blessed with 69 lakhs of mental retards.... In current parlance these belong to the "Stupidimundos Homosapius" - a respectful scientifc name. :(

    මේ කමෙන්ට් එඅරොට & චීනාට තේරෙන්නේ නැති නිසා හොඳයි නැතිනං රෙදි උස්සන් එන්නේ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,495
    113
    මේ කමෙන්ට් එඅරොට & චීනාට තේරෙන්නේ නැති නිසා හොඳයි නැතිනං රෙදි උස්සන් එන්නේ
    They will understand... I said the truth.
     
    Last edited: