අවංකව කියහන්. උඹ පෝලිම පැනලා තෙල් ගැහුවේ නැද්ද?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    පෝලිම පැන්නෙ නෑ කිසිම විදියකින්
    හැබැයි, තෙල් ස්ටොක් නන් කරා

    දැන් දුවන්නෙ ඒවගෙන තමයි

    මේ දවස් වල පෙට්‍රොල් ගහන්න පුළුවන් නිකම් ඉන්න එවුන්ට විතරයි
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔය පෝලිම් නිතිය පස්සේ උන්ට විතරයි අදාල ඉස්සරහ ඉන්න හැත්ත බව්සරේ ඇවිල්ල තෙල් බෑවට පස්ස්ව් හෙන විජ්ජුම්බරයක් නටනවා .ඕකෙන් පොලිස් ,ආමි උන් කොන්ෆියුස් වෙනවා ඊටපස්සේ උන්ගේ කොල්ලයි බල්ලයි ඔක්කොම ගහ ගන්නවා ඊට පස්සේ තමයි අහිංසක මිනිස්සුන්ට පෝලිම් නිතිය (බොරුනම් කියපල්ලා මේක නෙවෙයිද වෙන්නේ කියල) පකේ හමුදාවක් ඉන්නේ පොන්න හැත්ත තීවිල් කාරයන්ට බයයි පාර වහයි කියල කෙල්ල අරින්නේ නැතුව පල ගෙවල්වල කියල ඔය ටෝකන් හුත්තවල් එකක්වත් හරියට නෑ
     
    • Like
    Reactions: gayan94

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    DEN MASA DEKAKIN THEL GAHANNA GIYE NEHE. bIKE EKE BATTERY EKA GALAWATA GEDARATA led lITE DAGATHTHA. PUBLIC TRANSPORT USE KARANAWA. LAGA GAMAN pUT CYCLE EKE YANAWA. BIKE EKA HODATA SERVICE KARALA OIL ALLALA TIBBA. POLIM NETHI DAWASAKA THEL GAHANAWA. nO PRESURE. RELAX EKE INNAWA.
     
    • Like
    Reactions: koj500

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    පැන්නෙත් නෑ පනින්නේත් නෑ. පනින්න චාන්ස් ඔනිතරම් තියනවා. ගේ ඉස්සරහින් තමයි ෂෙඩ් එකේ වාහන පෝලිම යන්නේ.

    අපි අපේ විනය හදා ගන්නකම් කවදාවත් මේ රට හැදෙන්නේ නෑ. අනිත් උනුත් පනිනවා කියල අපිත් පැනල හරියන්නේ නෑ. උන්ට පනින්න දෙන්නෙපා. ඔය පනින හැම එකම තමන්ගේ වාසියට වැඩ කරන උන්. ඒවගේ උන් හින්ද තමයි අද මෙහෙම වෙලා තියෙන්නේ.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Me wenakan kisima polimak panala na. Owa podi kale indan apita ugannapu dewal.
    Self Discipline nathi eka thamai lankawata kela wenna eka hethuwak.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ජීවිතේට තෙල් පෝලිමකට ගිහින් නැත.
    පෝලිම් අඩු වෙච්ච දවසක තෙල් ගහන්න බලාගෙන ඉන්නෙ.

    Breathe Chill Out GIF by CSDRMS
    Breathe Chill Out GIF by CSDRMS
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    නෑ .මම දැකපු පැන්න එකෙක්ටවත් පෝලිමේ ඉන්න දුන්නෙත් නෑ ගේම ඉල්ලුව වටේ උන් සෙට් කරන් අකුලගෙන යනකම්ම .සෙඩ්. එක තියෙන්නෙ මගෙ අල්ලපු වැටේ එහෙම එකේ මාත් එන්නෙ පෝලිමේ නම් අනික් උනුත් පෝලිමේ එන්න ඕනෙ .
     
    • Like
    Reactions: TCB Rox

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    කරලත් නෑ කරන්නෙත් නෑ.....

    අඳුරන ශෙඩ් කාරයෙකුගෙන් Vip චාන්ස් එකක් ඇවිල්ලත් ගියේ නෑ....(අවංකවම කියනවනං මේ වැඩේට බයක් ආව ගැස්සුනොත් වාහනෙත් කුඩු කරයි කියල...)