මචන් උඔ මෝඩ වෙන්න එපා
ඒ කෙල්ල හිතන් ඉදලා තියෙන එක මං කියන්නම්
ඒකි හිතලා තිබ්බ ඒකිගේ හිතේ ඇඳිලා තියෙන රූපේ වගේ කොල්ලෙක් නෙමෙයි උඔ
ඒකයි දැක්ක ගමන්ම එපා උනේ එකපාරටම
උඔ ශිහාන් වගේ පොරක් කියලා හිතන් ඉන්න ඇති සමහරවිට
මචන් ඔන්ලයින් ලවු බොක්කට ගන්න එපා බං
අනිවා සෙට් වෙන්නෙම කොහෙ හරි යන මල හෝන්තුවක්
ඇත්ත ජීවිතේ කෙල්ලක් පස්සේ ගිහින් හරි කමක් නෑ එකක් දාගනින්
ඕක දැන් අමතක කරලා දාලා වෙන එකක් කරමු
බලෙන් පස්සෙන් යන්නත් එපා
ඒකිට ආය කරදර කරන්නත් එපා
අන්තිම වශයෙන් කියන්නේ ඔය උඔගේ ඇත්ත ආදරේ නෙමෙයි



ubata sira love ekak thiyenawada?





mama innawada..? marilada kiyalawath balanne na ban.