අවංක ආදරේ vs වාසි වලට ආදරේ

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,605
    13,219
    113
    🤍
    පහු ගිය දවස් වල දැකපූ ත්‍රේඩ් වල තිබ්බ දෙයක් තමයි

    අවංකව ආදරේ කරන කෙල්ලො සල්ලි , යාන වාහන බලන්නෙ නෑ කියන එක

    ඒත් මමනම් හිතන් නේ එහෙම කෙල්ලො දැන් නෑ කියලා

    90 ගනණ් වලට කලින් ඉපදුන අය නම් එහෙම ඉන්ඩ ඇති

    2000 න් පස්සෙ උන් නම් කොල්ලගේ වාසි බලලා නේධ යාලු වෙන්නෙ

    මං මේ කියන්නෙ මැරි කරනන් සුදුසු කෑලී ගැන
     
    • Like
    Reactions: Lionzzz

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මේකෙම එකෙක් කියපු එකක් මතකයි. "සුද්දා කොටුවෙන් බැස්සොත් හිතන්නේ ලංකාවේ තියෙන්නේ ත්‍රී විලුයි , බසුයි විතරයි කියලා". අපිට පොඩි කාලෙට හම්බුන කෙල්ලෝ පොඩි ගානෙන් ඕවා මනින්න බෑ. අපි ඔක්කොම මනින්නේ මේ උදේ හවස හම්බෙන පොඩි ගානකින් නේ . ලංකාවේ ගොඩක් තැන් වල යන්න උනාම වෙනස දැනෙනවා.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    හැමෝටම අමාරු කාලයක් නෙව මේ era එක, කන්ට බොන්ට ආස නම් වියහියදම් කරන්ට වෙනවා 😏

    ඉස්සර වගේ නෙමේ හරිම අමාරුයි මේ කාලේ ජීවත් වෙන්න පවුලක් කරගෙන යන්ට / ළමයි දරු මල්ලෝ හදන්ට / උස්මහත් කරන්ට. වාසි පැත්තට හෝයියා කියන එක තමා තියන එකම විසඳුම. ඒක survival instinct method එකක්, ගොඩ ගිහින් ඉන්න එකෙක් ගේ ඇඟේ එල්ලුනම හරිම ලේසි නෙව survive වෙන්න 🤗
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    පහු ගිය දවස් වල දැකපූ ත්‍රේඩ් වල තිබ්බ දෙයක් තමයි

    අවංකව ආදරේ කරන කෙල්ලො සල්ලි , යාන වාහන බලන්නෙ නෑ කියන එක

    ඒත් මමනම් හිතන් නේ එහෙම කෙල්ලො දැන් නෑ කියලා

    90 ගනණ් වලට කලින් ඉපදුන අය නම් එහෙම ඉන්ඩ ඇති

    2000 න් පස්සෙ උන් නම් කොල්ලගේ වාසි බලලා නේධ යාලු වෙන්නෙ

    මං මේ කියන්නෙ මැරි කරනන් සුදුසු කෑලී ගැන
    ඕතන ප්‍රශ්නෙ තියෙන්නෙ උඹ පට්ටම skewed sample එකකින් මුලු රටම generalize කරන්න හදන එක. ටික්ටොක් එකේ රඟන ගෑනු ඇවිල්ලා ලංකාවෙ දශම ගානයි. එලකිරියේ "නො විමෙන්, නො ප්‍රොබ්ලම්ස්" ගාන ගානත් ලංකාවෙ දශම ගානයි.

    උඹ ඉතින් ඒ උන්ගෙ අදහස් උඩ රටේ අනිත් උන් ගැන හිතනවානම් ඒක පට්ට වැරදි නිගමනයක්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,323
    113
    මේකෙම එකෙක් කියපු එකක් මතකයි. "සුද්දා කොටුවෙන් බැස්සොත් හිතන්නේ ලංකාවේ තියෙන්නේ ත්‍රී විලුයි , බසුයි විතරයි කියලා". අපිට පොඩි කාලෙට හම්බුන කෙල්ලෝ පොඩි ගානෙන් ඕවා මනින්න බෑ. අපි ඔක්කොම මනින්නේ මේ උදේ හවස හම්බෙන පොඩි ගානකින් නේ . ලංකාවේ ගොඩක් තැන් වල යන්න උනාම වෙනස දැනෙනවා.
    Lankawe kohe giyath threewheel thamai thiyenne
     
    • Wow
    Reactions: Psiko

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,877
    113
    tracing Geo-location.. ... ...
    තමන්ව බලාගන්න, තමන්ට වියදම් කරන්න පුළුවන්කමක් තියන පිරිමියෙක් හොයාගන්න එකේ වැරැද්දක් නෑ.. මොලේ තියන ගෑණියෙක් practical වෙන එක නවත්තන්න බෑ.. ගොන් ගෑණු නම් ලුණුයි බතුයි කාලා ඉන්න හරි එයි.. self worth එකක් තියන educated ගෑණියෙක් එහෙම එන්නේ නෑ.. රට කාපු බඩු ගැන නෙවෙයි මේ කිව්වේ marriage material කෙල්ලෝ ගැන..
     
    • Like
    Reactions: Ryker

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    අවංක පුකේ මයිල් නෑ කියලා තමයි කතාවට කියන්නේ
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මේකෙම එකෙක් කියපු එකක් මතකයි. "සුද්දා කොටුවෙන් බැස්සොත් හිතන්නේ ලංකාවේ තියෙන්නේ ත්‍රී විලුයි , බසුයි විතරයි කියලා". අපිට පොඩි කාලෙට හම්බුන කෙල්ලෝ පොඩි ගානෙන් ඕවා මනින්න බෑ. අපි ඔක්කොම මනින්නේ මේ උදේ හවස හම්බෙන පොඩි ගානකින් නේ . ලංකාවේ ගොඩක් තැන් වල යන්න උනාම වෙනස දැනෙනවා.
    එතකොට බහුතරය බඩු කියල තේරෙනව