අවංක නංගී

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    ලක්ෂ්මන් නේද?, ඌ අර කරකෝ කරකෝ හිටපු කලුගල @Mohowk ගේ අම්මගේ චින්චියට දාලා මහනගමන් ආයේ බූරුපුතෙක් වදයි කියලා බයට🤣🤣
    Gala kiwwamai mathak une. Mans thel beheth mona harith karanawa neda? Hitiyanam Dammika Paniya wage mokakhari ussan ennath thibba.

    Mata me langadi hambuna dial eka sinduwak kiyana ekak. Oya Smule Tiktok wage ekak.
    Athal uparimai.
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,064
    14,144
    113
    අපෝ සිරි ලන්කන් ඔන්ටපොනොර්ල ඉන්න ගෘප් වලට ඇඩ් වෙන්න එපා බන්,facebook ගෘප් ඔක්කොම එකයි ඔය සබ්ජෙක්ට් එකට අදාල.ලංකාවේ ඒවායේ ඉන්නේ කටින් වැඩ දාන උන් ගොඩක්,අනිත් එවල ඉන්දියන්,බංගලි,පක්කො...බ්ලැක් හැට් වල්ඩ් වගේ ෆොරම හොදයි,ඔය සිංහල ගෘප් වලට වැඩ දෙයක් කිරියෙන් දැන ගන්න පුළුවන්
     
    • Haha
    Reactions: baba-chuti

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Gala kiwwamai mathak une. Mans thel beheth mona harith karanawa neda? Hitiyanam Dammika Paniya wage mokakhari ussan ennath thibba.
    🤣🤣 කොන්ඩේ කලුවෙන හරි කොන්ඩේ වැවෙන හරි තෙලක් මතක විදියට. උගෙන් තෙල ගන්න එඩ්‍රස් එකකුත් හම්බුනා. මීනිහගේ ගේ දැකලා මගෙන් ගත්ත සල්ලි වලින් ගේ පේන්ට් කරගනිං කියලා කිව්වා. තව මොනවා කියන්නද🤣🤣
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    🤣🤣 කොන්ඩේ කලුවෙන හරි කොන්ඩේ වැවෙන හරි තෙලක් මතක විදියට. උගෙන් තෙල ගන්න එඩ්‍රස් එකකුත් හම්බුනා. මීනිහගේ ගේ දැකලා මගෙන් ගත්ත සල්ලි වලින් ගේ පේන්ට් කරගනිං කියලා කිව්වා. තව මොනවා කියන්නද🤣🤣
    Dial eka gayakaya. Umba Kumari akka kiyala ganu kenek inne ahala thiyenawada? Eke Male version eka wage. Athal sagarayai. Me langadi mata copy trading seen eka mathak wela poddak wiparamak dammama hambune.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Dial eka gayakaya. Umba Kumari akka kiyala ganu kenek inne ahala thiyenawada? Eke Male version eka wage. Athal sagarayai. Me langadi mata copy trading seen eka mathak wela poddak wiparamak dammama hambune.
    🤣🤣 මරු ගායන හැකියාව යකෝ
    මිට්ටෝ ඔක්කොටම උකේ ඇරලා ඌ සින්දුවක් කියාන ඉන්නවා🤣

    ආ... මේ ඉන්නේ නැට්ටුක්කාරයා සල්ලි ගෙවපු උං කෝල් කරලා ඉල්ලගනිල්ලා. මගේ ගානෙන් ගේ පේන්ට් කරගත්තද කියලත් අහපල්ලා🤣🤣
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,077
    9,904
    113
    අපෝ සිරි ලන්කන් ඔන්ටපොනොර්ල ඉන්න ගෘප් වලට ඇඩ් වෙන්න එපා බන්,facebook ගෘප් ඔක්කොම එකයි ඔය සබ්ජෙක්ට් එකට අදාල.ලංකාවේ ඒවායේ ඉන්නේ කටින් වැඩ දාන උන් ගොඩක්,අනිත් එවල ඉන්දියන්,බංගලි,පක්කො...බ්ලැක් හැට් වල්ඩ් වගේ ෆොරම හොදයි,ඔය සිංහල ගෘප් වලට වැඩ දෙයක් කිරියෙන් දැන ගන්න පුළුවන්
    unge gon athal balnna thmai add wela inne anith account eken. lankawe group walin danumata kiyala ganna deyak na.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,099
    1,030
    113
    ඕ....යේ...
    කම් ඕන් බේබි කම් ඔන්.....