අවංක සොරා...

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    පුශ් බයික් එකෙන් ඈවිත් මෝට බයික් එක අරන් ගියා.. හෙට ඌ බයික් එක නවත්තලා කාර් එකක් අරන් යයි.. ඔහොම ටික දවසකින් V8 එකක යයි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    පියවරෙන් පියවර තමයි දියුණුවෙන්න ඕනෙ.
    පන්සලෙන් සෙරෙප්පු දෙකක්,
    රෙදි වැලකින් ඇඳුමක්,
    පාර අයිනෙ තිබුණ බයිසිකලයක්,
    බයිසිකලෙන් මෝටසයිකලයට අප්ග්‍රේඩ් වීමක්,
    ඊ ලඟට
    අනුන්ගෙ ගෑනු කෙනෙක්ගෙ හිමිකරුවෙක් වෙන්නත් ඉඩ තියෙනව.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,914
    10,500
    113
    In the eyes of my girl
    මම කල්පනා කලේ මූ මේක ස්ටාර්ට් කලේ කොහොමද කියලා
    ගේ ඇතුලේ නවත්ත්ට්නාකොට යතුර තියලම යනවනේ බන් සමහර වෙලාවට
    හිතන්නේ නැනේ ගෙටම ඇවිත් අරන් යයි කියල
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,076
    153,291
    113
    කවුද යකෝ මේ නිවුස් ක්ලිප් වලට බැක්ග්‍රෞන්ඩ් මියුසික් දාන එකා, හරියට නිකන් Marvel හරි DC හරි ෆිල්ම් එකක ඇක්ෂන් සීන් එකක් වගේනේ හොරකම පෙන්නන්නේ. :lol: :baffled:
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,811
    28,189
    113
    ගේ ඇතුලේ නවත්ත්ට්නාකොට යතුර තියලම යනවනේ බන් සමහර වෙලාවට
    හිතන්නේ නැනේ ගෙටම ඇවිත් අරන් යයි කියල
    එහෙම සීන් එකක් තමා.. මූ ලාවට දිකින්න ඇති යතුර දාලා තියෙනවා
     
    • Like
    Reactions: Stimulus mind

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    මම කල්පනා කලේ මූ මේක ස්ටාර්ට් කලේ කොහොමද කියලා
    හැන්ඩ්ල් ලොක් කරල නැති බයික් එකක්, ත්‍රීවීල් එකක් ස්ටාට් කරල අරන් යන එක මහ වැඩක් නෙමෙයි.
    හැන්ඩ්ල් ලොක් කරල තිබුණත් කඩන්න පුලුවන්.

    ස්කූටර් ටිකක් අමාරුයි. මල් ණියනක් තියෙනවනං ඒකත් පුලුවන්.