පාපැදිය දී යතුරු පැදිය සොරකම් කරන අවංක සොරා

ගේ ඇතුලේ නවත්ත්ට්නාකොට යතුර තියලම යනවනේ බන් සමහර වෙලාවටමම කල්පනා කලේ මූ මේක ස්ටාර්ට් කලේ කොහොමද කියලා

එහෙම සීන් එකක් තමා.. මූ ලාවට දිකින්න ඇති යතුර දාලා තියෙනවාගේ ඇතුලේ නවත්ත්ට්නාකොට යතුර තියලම යනවනේ බන් සමහර වෙලාවට
හිතන්නේ නැනේ ගෙටම ඇවිත් අරන් යයි කියල
හැන්ඩ්ල් ලොක් කරල නැති බයික් එකක්, ත්‍රීවීල් එකක් ස්ටාට් කරල අරන් යන එක මහ වැඩක් නෙමෙයි.මම කල්පනා කලේ මූ මේක ස්ටාර්ට් කලේ කොහොමද කියලා