අවංක හදවතක් ඇති පෙම්වතෙක් සොයමි.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බාප්පා;14177528 said:
    මට නම් අවංක හදවතක් තියෙන්නෙ. වයස පුරස්නයක් නැත්නම් මම කැමතියි ලමයෙ
    උඹගෙ හදවත අවංක උනාට ත්‍රේඩ් එක දාපු කෙනාගෙ හදවත අවංකද දන්නෑනෙ..
    අවංක හදවත තියෙන කෙල්ලොන්ගෙ කකුල් දෙක කෙට්ටුයි.. අවුලක් නැතෙයි.. :(

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මේක කලින් එකට වඩා දරුණු කේස් එකක් උනොත් එහෙම.. :eek:

    ආයෙ පික්ශුවක් තියෙයි:lol:.(බලධාරියා විසින් කපා හරින ලදී) නිසා ආයෙ නම් අඬන්නෙ නෑ:(.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    are you have a honest one.....?
    if then, you have the right to ask someone else.....
     
    Dec 14, 2012
    215
    17
    0
    උඹගෙ හදවත අවංක උනාට ත්‍රේඩ් එක දාපු කෙනාගෙ හදවත අවංකද දන්නෑනෙ..
    අවංක හදවත තියෙන කෙල්ලොන්ගෙ කකුල් දෙක කෙට්ටුයි.. අවුලක් නැතෙයි.. :(

    උඹ කොහොමද ඒක හරියටම දැන ගත්තෙ?
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට හිතුනා මචං නිකමට මූ දෙකටම නැති ඩයල් එකක් කියලා.. :yes:

    උඹට VM දාන්න බැරි නිසා සුභපතන්න බැරිවුණා මචෝ.. :(
    ලැබුවා වූ නව වසර සතුට සෞභාග්‍ය පිරි, කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා.!

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආයෙ පික්ශුවක් තියෙයි:lol:.(බලධාරියා විසින් කපා හරින ලදී) නිසා ආයෙ නම් අඬන්නෙ නෑ:(.
    ඕක උඹට මාස ගාණකට කලින් හිතන්න තිබුණෙ.. :growl:
    දැන්වත් මොලේ පෑදිච්ච එක හොදා.. :yes:

    බාප්පා;14178065 said:

    උඹ කොහොමද ඒක හරියටම දැන ගත්තෙ?
    ඇයි බොල අහලා නැද්ද..?
    "අවංක හදවත කෙට්ටු කකුල් දෙක"
    "හිත හොඳ කෙල්ල හැමදාම බඩින්"
    :(

    Dec 14, 2012
    215
    17
    0
    ඕක උඹට මාස ගාණකට කලින් හිතන්න තිබුණෙ.. :growl:
    දැන්වත් මොලේ පෑදිච්ච එක හොදා.. :yes:

    ඇයි බොල අහලා නැද්ද..?
    "අවංක හදවත කෙට්ටු කකුල් දෙක"
    "හිත හොඳ කෙල්ල හැමදාම බඩින්"
    :(

    මල කෙලියයි. මදැය කෙල්ලෙක් සැට් කොර ගන්න හැදුව
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මට හිතුනා මචං නිකමට මූ දෙකටම නැති ඩයල් එකක් කියලා.. :yes:

    උඹට VM දාන්න බැරි නිසා සුභපතන්න බැරිවුණා මචෝ.. :(
    ලැබුවා වූ නව වසර සතුට සෞභාග්‍ය පිරි, කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා.!

    එසේම වේවා. :cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බාප්පා;14178081 said:
    මල කෙලියයි. මදැය කෙල්ලෙක් සැට් කොර ගන්න හැදුව
    ඔව්වා සෙල්ලං වැඩ නෙමෙයි බං.. :sorry:

    බක්කරෙ AKA හිරුණි නදීශව දන්නෙ නැද්ද :shocked:

    http://www.elakiri.com/forum/showthread.php?t=228989
    දැන් මතක් උනා.. අපෝ බුවා එක සැරයක් ගූ නෑවනේ එපා කියන්න.. :lol:
     
    Jan 2, 2013
    500
    25
    0
    Ω®™;14177552 said:
    එළකිරි එකේ 2013 දී මම එකටම දැක්කේ මෙන්න මේ ත්‍රඩ් එක..:shocked::shocked::shocked: ඇත්තටම කෙල්ලෙක් නම් ඔයා අවංක හදවත් තියන පිරිමි ළමයි ගොඩක් ඉන්නවා කියල තමයි කියන්න තියෙන්නේ. එත් මේ හොයන විදිය නම් වැරදි කියලයි කියන්න තියෙන්නේ.

    Lost soul.. Like to find one too. No marriage.. Living together is fine..