[QUOTE="AnuradhaRa, post: 18141980, member: 325076"]අපි ඔය අවකලනය කරල හොනව නේ.. ඒ ඒ අවස්ථාවට ක්ෂණික ප්‍රවේගය. ඒක වෙන්ඩ පුලුවන්ද බොලව් වේගයක් තියෙන්නෙ කොහොමද ? කාලයක් ගතවෙන්නෙත් නැතුව, පොඩි දුරක් හරි යන්නෙත් නැතුව ? :baffled: අවකලනය කරද්දි පොඩි...