SpaceX Internet plans - Rip SLT,Dialog and all other ISPs

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,384
    3,375
    113
    මාතර - මාලෙබ් - melbourne
    me kariya nan loke wenas karanne balan iddi machan,,



    reusable rockets..
    mehe canberra wala gahuwa machan loke lokuma battery eka.. mu kiyala tibba time ekata kalin iara karaganna bari unot kelinma salli ganne na kiyala

    :o


    tahike dala..
    microsoft google kale hutto menna muge company eke sponsorship ek gahaganna wiiyak nadda sudu
     

    shenat

    Well-known member
  • May 13, 2007
    45,760
    67,683
    113
    ආශ්චර්යමත් රටක
    මොන ඉන්ටර්නෙට් ආවත් අපෙ එවුන් ගෙනවා අවම ගාස්තුවහ් කියලා එකක්
    අපිටහ් මොන ඉන්ටර්නෙට්දහ් කුකුලොහ් ...

    :rofl::rofl::rofl::yes::yes::yes::yes:

    එලොන් මුස්ක් 9.99$ ට 1000 ජීබී දීල අන්ලිමිටඩ් ටෝල්ක් ටයිම් එකකුත් දෙනව..

    අපෙ පොනිල් තුමා, හිටන් හුටුම,රාජපස්ස ලා දියුනු කරපු ලන්කාවෙ ටෙලිකොම්, ඩයලොග්, මොබිටෙල් සිපයියලට ඕකෙන් කෙලවෙන නිසා ඕක නන් ලන්කාවෙ කරන්න දෙන්නෙ නෑ. දුන්නත් ඕක සිල්ලර කරල සැෂේ කරල විකුනන්න විදියක් හොය හොය ඇත්තෙ. මෝඩ සිපයියලාත් එක්ක සිරිලන්කාවෙ ඉන්නෙ නැතිව දැන්ම වෙන රටකට පැනගන්න බලන්න ඕන.
     
    • Like
    Reactions: Rsupun

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මුහුද කාන්තාර එහෙම කවර් කරන්න ඕනේ නෑ නෙ එතකොට ඔය ගාන අඩුවෙයි නේද :oo:

    Machan muhude naw / bottu yanwane godak. ewata one wei. plane walatath net thiyei ethkota ne. Elon kiyanne supiri dial ekak. pora atha gahna deyak raththaran wage wenwa.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,576
    113
    out of the blue
    හරින්ගේ ගුගල් බැලුන් ෆ්‍රී වයිපයි වගේ නොවේවා කියල පතමු:rofl::rofl:

    පචසිරාගේ ටෙලිකොම් එකෙන් බකට් ඇදළ ලාබෙට තියෙන දේට ටක්ස් ගහයි .ලංකාවනේ :sorry:

     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,596
    1
    2,926
    113
    පට්ට බොරු බන් උබලත් රැවටෙනවා , මේක FAKE පොස්ට් එකක්

    පොඩ්ඩක් බලපන් දල තියෙන data Speeds , උබලට SSD hard Disk එකකින් වත් බැහැ ඔය ස්පීඩ් එකෙන් data ගන්න.

    දාලා තියෙන අඩුම ස්පීඩ් එක 10000 Mbits/s

    ඒ කියන්නේ 1250 MB/s . පොඩ්ඩක් හිතපන් :D
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    පට්ට බොරු බන් උබලත් රැවටෙනවා , මේක FAKE පොස්ට් එකක්

    පොඩ්ඩක් බලපන් දල තියෙන data Speeds , උබලට SSD hard Disk එකකින් වත් බැහැ ඔය ස්පීඩ් එකෙන් data ගන්න.

    දාලා තියෙන අඩුම ස්පීඩ් එක 10000 Mbits/s

    ඒ කියන්නේ 1250 MB/s . පොඩ්ඩක් හිතපන් :D

    Spacex eken wath officially release karala na prices speed ehema. eth net denda yana kathawa nam aththa. un mars walta yanda salli hoyaganne ehemalu.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,569
    6,782
    113
    පට්ට බොරු බන් උබලත් රැවටෙනවා , මේක FAKE පොස්ට් එකක්

    පොඩ්ඩක් බලපන් දල තියෙන data Speeds , උබලට SSD hard Disk එකකින් වත් බැහැ ඔය ස්පීඩ් එකෙන් data ගන්න.

    දාලා තියෙන අඩුම ස්පීඩ් එක 10000 Mbits/s

    ඒ කියන්නේ 1250 MB/s . පොඩ්ඩක් හිතපන් :D
    :rofl::P e data plan nam official ewa neme thama bn. eth scene eka aththa, cable internet walata wada godak aduwata net denawa kiyana eka me method eken. :yes::yes: ara dala thiyena source walath dala thiyenawa spacex eka me project eka tikak secret widiyata geniyanne kiyala, elon musk arenna spacex eken loku statement dala naththe ekai. lagadi thama (last month i think) us approval ekath hambune, issarahata details ei.

    anith eka uba speed naa kiyanne danata thiyena basic api laptop walata dana ssd speed ganane bn, danatama intel eken thiyenawa over 2500MB/s read/write speed thiyena data center ssds, consumer models thiyenawa read speed over 1800MB/s thiyena. anith eka danata thiyena normal ssd ma unath RAID0 widiyata use karala (total speed= ssd ekaka speed eka × number of ssds) one tharam speed wadi karaganna puluwan. ehew eke aluth tech ekakin oya dala thiyena speed ganna ba kiyannamath baa bn elon lokka karala thiyena dewalwala hatiyata. :yes::yes:


    https://www.intel.com/content/www/u...optane-dc-p4800x-series/p4800x-750gb-aic.html
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,596
    1
    2,926
    113
    හරි එත් ඉන්ටෙර්නෙට් ස්පීඩ් එක 2200 MB/s ?:D:D:D
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    485
    0
    ithin ban satellite wala internet dunnama dura hinda latency eka wadi wei ne.. Kochara speed unath wadak naha ping time wadi namm :| lankabell wage wei :| .. eth ung Okata monva hari deyak karai
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,569
    6,782
    113
    හරි එත් ඉන්ටෙර්නෙට් ස්පීඩ් එක 2200 MB/s ?:D:D:D
    ow, oka official data plan eka nemei ne bn, un passe official ekak dammama thama hari speed balanna puluwan. kohomahari danata thiyena broadband wala speed ekenma hari dei godak aduwata. habai pora karala thiyena dewal wala hatiyata over 1000MB/s internet bari wena ekakuth naa.:D
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    4,742
    396
    83
    ow, oka official data plan eka nemei ne bn, un passe official ekak dammama thama hari speed balanna puluwan. kohomahari danata thiyena broadband wala speed ekenma hari dei godak aduwata. habai pora karala thiyena dewal wala hatiyata over 1000MB/s internet bari wena ekakuth naa.:D

    oka karanna ba. satellite internet walin me athmedi cable replace wen na. simple physics. boru walata rawatenna epa ban ohoma.
     

    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    මගෙ මතේ අනුව නම් මෙ සහශ්‍රයෙ නියම කොන් ආර්ටිස්ට් (පොන්සි ස්කීම්) රජ්ජුරුවො තමා ඉලොන් මස්ක්.
     

    ibnanv

    Well-known member
  • Jun 27, 2009
    3,986
    256
    83
    satellite network of internet not good for Cloudy condition similar to cable tv via dish.You will still need a backup line for a local operator.But during sunny days internet will be fast but interconnection speed of satellite is much slower than international fiber network.Space debris will block interconnection speed too.
     
    Last edited: