අවක බස් ගාස්තුව 30ක් වෙන ලකුනු

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලංකාදීප


    ඉන්ධන මිළ ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් කිරිමට සිදුවන බව බස් සංගම් සඳහන් කරයි.


    අවම බස් ගාස්තුව රුපියල් තිහක් සහ බස් ගාස්තු සියයට 30 කින් ඉහළ දැමිය යුතු බව සමස්ථ ලංකා පෞද්ගළික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවසීය.

    බස් ගාස්තුසංශෝධනයක් නොකර සිටිමටනම් රජය මැදිහත්ව වහාම ඩීසල් සහනාධාරයක් පෞද්ගලික බස් රථ සඳහා ලබාදීමට කටයුතු කළ යුතු බවත් ඔහු කීවේය.