අඩෝ නෝ එච්චර වයස නෑ මට තාම 33අපේ තාත්ත කියනවා ඉඳුරුවේ ඉඳන් කොළඹට ගියේ සත 20ටලු ඒ කාලේ. ෂර්ට් එකක සත අටයිලු.



මම අවම දුර ගියා සත හැත්තෑපහට හය වසරෙදි![]()
ඔව් ඔව් 1996 / 1998 ද මන්දාmata matakai ara durama rupiyal 4 ta half ekatath gihin tiyenawa eth 6 wasaredi wage.
hariyata gana mataka na. matakai e kale 2 kasi dan yanne.
7km awith thiyenawa full Rs. 4ta bage Rs. 2iඒ කියන්නෙ එක හෝල්ට් එකක් ගියත් 25ක් නේද. ඉස්සර ඉස්කෝලෙ ඇරිලා කිලෝමීටර් 4ක් බස් එකේ ආවෙ රුපියල් 5ට.![]()
2002-2003 wage.මොකක් හරි විදිහක් හොයාන කාල තරණය කරලා අතීතෙට ගිහින් දොස්තර සාෆි එක්ක DA රාජපක්ෂට වද සැත්කමක් කරලා එනවා දැන් නම්.