අඩෝ ගහන්න ඕන මේකට ගියපු අමන සිංහල උන්ට බං....
බලපන්කෝ නැටුම් නටල, බෙර ගහල, ඇතු පිටින් තම්බියෙක් වඩම්මන ලස්සන.....තුඃ
සිරා කතාව බන්. මුන්ගේ කොන්ද පණ නෑ
අඩෝ ගහන්න ඕන මේකට ගියපු අමන සිංහල උන්ට බං....
බලපන්කෝ නැටුම් නටල, බෙර ගහල, ඇතු පිටින් තම්බියෙක් වඩම්මන ලස්සන.....තුඃ
සිරා කතාව බන්. මුන්ගේ කොන්ද පණ නෑ

දෙන්න යන්නේ ගේම. මේ මීගමුවේද මන්දා බන්. මට හිතෙන් හැටියට මේ ආර්පිකො එක ඉස්සරහා පාර (ඉස්සර සනත් ජයසූරියගේ ගේ තිබ්බ පාර )
බම්බලපිටියේ මුස්ලිම් ඉන්නවද බන්.. මේ යකා ඇතෙක්ගේ පිටේ නැගගෙන මොකද මේ කරන්නෙ.. පිස්සෙක්ද කොහෙද?සීන් එක බම්බලපිටියේ
කඩු කිනිසි අරගෙන මොන ආගමක්ද බන්. ලන්කාවේ මීට කාලෙකට කලින් කඩුවක් අරගෙන එකෙක් පාරේ ගියා කියලා ඌව උසාවි දැම්මා නේද? එතකොට මේකලාට එහෙම අවුලක් නැද්ද? උල්පිහි, කිනිසි මෙහෙම පාරේ ගෙනියන්න පුලුවන්ද?Arafath Shanas මේ ඉන්න අය "ඉස්ලාම්" වගේ අනුකරනය කරන, "බෝරා" නම් ගුජරාටි ඉන්'දියානුවන්'ගෙන් පැවත එන අයගේ ක්රියාවක්. මේ ක්රියාවට හා ඉස්ලාම් අතර සම්'බන්'දයක් නැත. ශ්රී ලංකාවේ 5000ක් පමණ වන මෙම අය සිටිති. හරි ධනවත්'ය. බම්'බලපිටියේ MC එක පිටිපස්සේ ඔවුන්'ගේ ප්රධාන මූලස්ථානය ඇත,. පරිසරය අනුව නම්, මේ ඒ මූලස්ථානය අසළයි.
Harinda Samarasekara දන්නෙ නැති නිසා අහන්නෙ.. එතකොට මේ ගොල්ලො ඉස්ලාම් ආගමේ නෙවෙයිද
Arafath Shanas ඉස්ලාම් ආගමික මූළධර්ම අනුව නම්, මොවුන් මුස්ලිම් විය නොහැකිය. නමුත් ඔවුන් "මුස්ලිම්" නමින් පෙනී සිටින අතර වැඳුම් පිදුම් ආදිය.. ඉස්ලාම්, සික්, හින්'දු දහමහි අඩංගු දේ අනුගමනය කරති... මේ වීඩියෝ එක අනුව නම්, පෙරහැර සංකල්පයත් උස්සලා වගෙයි. ඒ නිසා මතුපිටින් බලන කල මුස්ලිම් වරුන් වගේය. ශ්රී ලාංකික මුස්ලිම් අපිත් එක්කවත් ඔවුන් ගනුදෙනු කරන්නේ ඉතා සීමිතවය.
https://www.facebook.com/groups/thulawa/permalink/1125125007511528/
අවන්කවම නඩු නෙමෙයි පැමිනිලි දාන්න පුලුවන් ලන්කාවේ දැන් වාතාවරනයත් එක්කලා.මෙතන මොකක් හරි නීති කඩවීමක් වෙලා තියෙනවද?![]()
සිoහල ලේ නැත්තන් හිතෙන්නෙ ඔය විදිහට, තොපේ කොහෙ හරි හම්බෙයෙක් කවලන් ඇති.තොපි වගේ සත්තු,මෙතන මොකක් හරි නීති කඩවීමක් වෙලා තියෙනවද?![]()
ඔය නටන උන්ට බැනලා වැඩක් නැ බන්. උන් පරම්පරාගත ශාස්ත්රයක් දන්න උන් නෙමෙයි. ඇදුම් ඇදගත්ත පලියට උන් නැට්ටුවො නෙමෙයි බන්. මම පෙරහැර කාලේ ලන්කාවේ ඉන්නකොට ඔය එක නැටුම් කොලුවෙක් එක්ක කතා කලා. කොල්ලා ශාශ්ට්රයට සලකන්නේ දෙයියන්ට වගේ.. මාලිගාවේ නැටුම් පරම්පරාවේ අලුත් එකෙක්. උන්ට පරම්පරාවෙන් ආපු දෙයක්ලු, එහෙම ලේසියෙන් ආවට ගියාට නටන්න බැ කියලා ඌ මට කිව්වා. මේ නටන උන් එහෙම එවුන් නෙමෙයි බන්. බයිලා වලටත් නටන උන් ඔය.. අර වගේ කොල්ලො එහෙම නැ. මමත් එක්ක කතා කරපු ඒ කොල්ලා කිව්ව හැටියට, මගුල් ගෙදරකවත් එහෙම නටන්න බැලු. මම ඇහුවා එතකොට නටන උන් කොහොමද කියලා. ඒ යක්කු රෙන්ට් එකට ඇදුම් ගන්න තැන්වලින් අරන් නටනවලු.ඉස්සල්ලා ගහන්ඩ ඔනෙ මඩුවලිගෙන් ඔකෙ නටන්ඩ ගිය අපේ එවුන්ට.මීරක් රැළක් කොහෙ හරි ඉන්න සල්ලි වලට අම්ම අප්ප හරි විකුන්න බල්ලො ටිකක් නටල තියෙන්නෙ,
ඔය නටන උන්ට බැනලා වැඩක් නැ බන්. උන් පරම්පරාගත ශාස්ත්රයක් දන්න උන් නෙමෙයි. ඇදුම් ඇදගත්ත පලියට උන් නැට්ටුවො නෙමෙයි බන්. මම පෙරහැර කාලේ ලන්කාවේ ඉන්නකොට ඔය එක නැටුම් කොලුවෙක් එක්ක කතා කලා. කොල්ලා ශාශ්ට්රයට සලකන්නේ දෙයියන්ට වගේ.. මාලිගාවේ නැටුම් පරම්පරාවේ අලුත් එකෙක්. උන්ට පරම්පරාවෙන් ආපු දෙයක්ලු, එහෙම ලේසියෙන් ආවට ගියාට නටන්න බැ කියලා ඌ මට කිව්වා. මේ නටන උන් එහෙම එවුන් නෙමෙයි බන්. බයිලා වලටත් නටන උන් ඔය.. අර වගේ කොල්ලො එහෙම නැ. මමත් එක්ක කතා කරපු ඒ කොල්ලා කිව්ව හැටියට, මගුල් ගෙදරකවත් එහෙම නටන්න බැලු. මම ඇහුවා එතකොට නටන උන් කොහොමද කියලා. ඒ යක්කු රෙන්ට් එකට ඇදුම් ගන්න තැන්වලින් අරන් නටනවලු.



ඔය කතාව හරියටම හරි ,ඒත් ඔකුන් සිoහල වෙන්ඩ ඔනනෙ පොඩ්ඩක් හිතන්ඩ ඔනෙ මේ මොකක්ද තමන් කරන්නෙ කියන දේ, ඔය නැටුම් කන්ඩායම් මෙහෙයවන ලොකු උන් ඉන්නවනෙ කතා කරල වැඩක් නැ ඔනෙ තනිකර වැරැද්ද සල්ලි වලට නටපු බල්ලන්ගෙ,මම නම් ඔය සන්ස්කෘතිය කලවම් කරන වැඩේට මාර විරුද්දයි. දේවාලේ දේවාලෙත්, පන්සල පන්සලෙත් පල්ලිය පල්ලියෙත් තියෙන්න ඔනේ.. පන්සලේ ඔර්ගන් ගහලා පල්ලියේ හේවිසි ගැහීම සහජීවනය නම් නෙමෙයි..ඔය කතාව හරියටම හරි ,ඒත් ඔකුන් සිoහල වෙන්ඩ ඔනනෙ පොඩ්ඩක් හිතන්ඩ ඔනෙ මේ මොකක්ද තමන් කරන්නෙ කියන දේ, ඔය නැටුම් කන්ඩායම් මෙහෙයවන ලොකු උන් ඉන්නවනෙ කතා කරල වැඩක් නැ ඔනෙ තනිකර වැරැද්ද සල්ලි වලට නටපු බල්ලන්ගෙ,