අවජාතක advertising..!

482559_612346885459479_1786671326_n.jpg


uputaganima fb

https://www.facebook.com/UpsetDay
 
  • Like
Reactions: <DNA

gosmart

Member
Oct 24, 2010
568
174
0
ඇත්ත මචන්... දැන් facebook එකටත් මේ ජරා හැත්ත රිංගලා... :( :(
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
සිරා මචං ඕවට සදාචාරයක් තියෙන්න ඔනෙ.
මට පේන්නෙ මුං ඒජ් ලමිට් දාලත් නැතුව මේ කැම්පේන් එක රන් කරන්නෙ.

කාන්තා හා ලමා කාර්යංෂෙට කවුරුහරි පැමිනිල්ලක් දැම්මොත් ඩොමේන් එකයි අයිතිකාරයයි ගස්. :yes:
 

gosmart

Member
Oct 24, 2010
568
174
0
ekane ban oya adds and side bars close krla danna or desable krnna widiyak nadda ban mala reddak wela tryenne kalakanni hatta,,menna me wage pakis nambo nisa tamay podi un hitan asaheneta watenne
nodomakin me wage kalakanni hatta
ඉතින් බං Adblock add on එකක් දාගනින්කෝ... මම දාගෙන ඉන්නේ. මට නම් ඔය ප්‍රශ්නේ නෑ බං දැන් :yes::yes::yes::yes: