අවජාතක advertising..!

KrishanN

Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    පැටියා;14945410 said:
    සිරා මචං ඕවට සදාචාරයක් තියෙන්න ඔනෙ.
    මට පේන්නෙ මුං ඒජ් ලමිට් දාලත් නැතුව මේ කැම්පේන් එක රන් කරන්නෙ.

    කාන්තා හා ලමා කාර්යංෂෙට කවුරුහරි පැමිනිල්ලක් දැම්මොත් ඩොමේන් එකයි අයිතිකාරයයි ගස්. :yes:
    :yes::yes:
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    traffic ganna karana wadak ban. jangiyak dala views ganata kapenna damma gaman owa click karanawane.