දේශපානය නිසා කවුරුවත් ඔච්චර පහළට වැටෙන්න එපා.ඔබේ වචන මාලාව ඉතාම පහත්.එළකිරියේ තවත් සාමාජිකයෙක් එහෙම අමතන්න එපා.
එයා මොනව කිව්වත් ඔයා ඒ තත්වයට වැටෙන්න එපා![]()
ඒක ඇත්ත.
බල්ලා තමන්ගෙ කකුල හැපුවා කියලා තමනුත් ආපහු බල්ලාගෙ කකුල හපන්න ඕනි නෑනෙ.
එහෙම කලොත් නිකංම බල්ලාගෙ ගානට වැටෙනවා.


එළකිරියේ තවත් සාමාජිකයෙක් එහෙම අමතන්න එපා.





