අවතැන් වූ ළමයින්ට notes, පොත් ආදිය ලබා දෙමු
ගංවතුර නිසා ගෙවල් යට වුනු මේ පාර A/L විභාගයට සූදානම් වෙන නංගිලා, මල්ලිලා වෙනුවෙන් notes හොයලා, ඒ අයට පරිත්‍යාග කරන්න කියලා අපි සූදානම් වුනේ.. තව මාස 2ක් වගේ ඒ අයට විභාගෙට තියෙන්නේ..
තමන්ගේ ලග
* Maths,
* Bio,
* Art,
* Commerce,
* Tec
විෂයන් වල notes තියෙනවා නම් කරුණාකරලා අපිව සම්බන්ධ කරගන්න..
අත් අකුරු කැතයි, අඩුයි කියලා නිකන් ඉන්න එපා.. ඒ අය විභාගෙට ගිහින් ලියන එක වචනයක් ගානේ උබලට පින් අත්වෙයි.. ඒ අයගේ මුළු ජීවිතේම විනාස කරන්න ගංවතුරකට ඉඩ දෙන්න බෑ..
ඊට අමතරව,
* Exercise පොත්,
* පෑන් පැන්සල්
* වෙනත් ලිපි ද්‍රව්‍ය
වගේ ඒවත් අපට භාර දෙන්න පුළුවන්.. අපි ඒ හැම දෙයක්ම වගකීමෙන් අවතැන් වුනු ළමයින්ට ගෙනිහින් දෙන්නම්..
Ayesh Nawavickrama (076 9158677)
Pahan Bhagya (071 6058591)
Rashan Hasaranga Perera (071 5290141)
Nishan Thushara
Ðílshäñ Rämêsh
Thilanka Sooriyage
Facebook event - https://www.facebook.com/events/273024939704867/