අවතැන් වූ ළමයින්ට notes, පොත් ආදිය ලබා දෙමු

RedHat13

Well-known member
  • Oct 20, 2015
    974
    318
    83
    ඕන තැනක
    අවතැන් වූ ළමයින්ට notes, පොත් ආදිය ලබා දෙමු

    ගංවතුර නිසා ගෙවල් යට වුනු මේ පාර A/L විභාගයට සූදානම් වෙන නංගිලා, මල්ලිලා වෙනුවෙන් notes හොයලා, ඒ අයට පරිත්‍යාග කරන්න කියලා අපි සූදානම් වුනේ.. තව මාස 2ක් වගේ ඒ අයට විභාගෙට තියෙන්නේ.. :)
    තමන්ගේ ලග
    * Maths,
    * Bio,
    * Art,
    * Commerce,
    * Tec
    විෂයන් වල notes තියෙනවා නම් කරුණාකරලා අපිව සම්බන්ධ කරගන්න..
    අත් අකුරු කැතයි, අඩුයි කියලා නිකන් ඉන්න එපා.. ඒ අය විභාගෙට ගිහින් ලියන එක වචනයක් ගානේ උබලට පින් අත්වෙයි.. ඒ අයගේ මුළු ජීවිතේම විනාස කරන්න ගංවතුරකට ඉඩ දෙන්න බෑ.. :)
    ඊට අමතරව,
    * Exercise පොත්,
    * පෑන් පැන්සල්
    * වෙනත් ලිපි ද්‍රව්‍ය
    වගේ ඒවත් අපට භාර දෙන්න පුළුවන්.. අපි ඒ හැම දෙයක්ම වගකීමෙන් අවතැන් වුනු ළමයින්ට ගෙනිහින් දෙන්නම්.. :)
    Ayesh Nawavickrama (076 9158677)
    Pahan Bhagya (071 6058591)
    Rashan Hasaranga Perera (071 5290141)
    Nishan Thushara
    Ðílshäñ Rämêsh
    Thilanka Sooriyage
    Facebook event - https://www.facebook.com/events/273024939704867/
    p6rwjbi4.jpg
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    note පොත් නම් මාගව නැ

    Exercise පොත්
    පෑන් පැන්සල්
    වෙනත් ලිපි ද්‍රව්‍ය

    මේ දේවල් තාමා දෙන්න වෙන්නේ.....