මචන් ඔය අල ආගම නැත්තං අද ලෝකේ දෙවනියට ලොකුම ආගම බුද්දාගමයි.අවරුදු 1000 ට කලින් අනන්දා ,නාලන්දා,තක්ෂිලා වගේ බෞද්ද විශ්වවිද්‍යාල විනාශ කිරීම සෙම, භික්ෂුන් අමු අමු වේ පුළුස්සා දමා, දහස් ගණන් බෞද්ද ගොඩනැගිලි කඩා, ඔවුන්ගේ තුප්පහේ ගුබ්බෙයම් අටවා ගන්නා ලද හෙයින් ,එම අමනුශීය ආගම අද ලොව දෙවෙන තැන සිටියි.(India,Afghanistan, pakistan,Malesia,Maldives,).උබලා දන්නවද, 2009 හින්දු සමුළුවෙන් කියලා තියෙනවා,ඉස්ලාම් ආගම බුද්ධාගමේ භෞතික ගුණාංග විනාශ කලා සේම ,හින්දු ආගම එහි අධ්‍යාත්මික ගුණාංග විනාශ කලා.ඉතින් නැවත අපි එම ආගමට නැගිටීමට ඉඩ නොදෙමු ,කියලා.