අවධානය-පිණිසයි...

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    අවධානය-පිණිසයි...

    17148.jpg

    ඩෙංගු......මිනිස් ජීවිත බිලිගනිමින් මේ දිනවල වල ඉතා ඉක්මනින් පැතිරී යන රෝගයකි....ඩෙංගු පිළිබද වැඩි පැහැදිලි කිරීම් අනවශ්‍ය බව මගේ හැගීමයි..මොකද මේ දිනවල ඩෙංගු පිළිබද දැනුවත් කිරීම් බොහෝ සිදුවන බැවිනි.ඩෙංගු මදුරුවා උදේ හා සවස් කාලයේ සක්‍රිය වන මදුරුවෙකි..රෝගය වැළදුන පසුව සිදු කරන සත්කාර වලට වඩා රෝගය වැළදීමට පෙර ප්‍රවේසම් වීම වඩා වැදගත් වේ..මොකද රෝහල් වලිනුත් සිදු කරනුයේ සේලයින් ලබා දීම පමණක් නිසාය..ඩෙංගු වලට බෙහෙත් නැත..එකම ප්‍රතිකාරය අප අවට පිරිසිදුව තබා ගැනීම පමණකි.
    මදුරුවා බෝ වන ස්ථානයේ සිට 500m දුරට සක්‍රිය වේ..එම නිසා අප අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම අත්‍යවශ්‍ය වේ..එම නිසා ඔබගේ පරිසරය පිරිසිදුව තබා ගැනීමෙන් ඩෙංගු උවදුරෙන් අප රට බේරා ගැනීමට දායකත්වය ලබා දෙන්න....:yes::yes:
     
    • Like
    Reactions: roxter
    හොඳ දේ කොහොමත් අගය කරනවා අඩුයි.ඒක මේ මිනිස් සංහතියේම දුර්වලකමක්.නමුත් සිහි කැඳවීම(නැවත-නැවත මතක් කිරීම ලොකු මනුස්සකමක්.)එවගේම ඔබේ ත්රෙඩ් එක සම්පූර්ණ මදි- කරුනු කාරණා තව එකතු වෙලා සමාජයේ අවධානය දිනාගන්න පුලුවන් තරමට විස්තර-අවදානම ගැන ලියන්න තිබුනා:yes::D
    ඩෙංගු...!!!ඇයි මේ ඩෙංගු කියන මාරාන්තික රෝගය ගැන ලාංකිකයන් වන අපට කතා කරන්න වෙලා තියෙන්නේ?
    අපි අවට ඉස්සර රැඳෙන වතුර-පල්වෙන ජලාස තිබුනේ නෑ.එවගේම අපි ජලය රැඳෙන සුළු බාජන ඉවත දැම්මෙ නැති රටක්............
    ඉතා වැදගත් කරුනු අමතක කලාට සමාව දිය නොහැකියි.අති ...........විශාල............. මාතෘකාවක්!
     
    එහෙම බැලුවම නම් සෑහෙන ලොකු මාතෘකාවක්..එත් මට ඕන වුනේ සහෝදරි අපේ යට මේක නැවත මතක් කරන්න පමණයි..මොකද මේ පිලිබදව දැන් හැමතැනින්ම දැනුවත් කිරීම් ආදිය දේ වන නිසා...එහෙත් කරුණු මදි කියල නම් තේරෙනවා..ස්තුත්යි කමෙන්ට් එකට...:yes::yes: