අවධානය මාරු කිරීම (Task Switching/set-shifting)

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    https%3A%2F%2Fsubstack-post-media.s3.amazonaws.com%2Fpublic%2Fimages%2Fd1ff024e-e304-4347-9505-f522f63fdcf4_1324x882.png


    මේ කියන්නනේ තරුණ වයසේ ඉන්න ගොඩක් දෙනෙකුට තියන ප්‍රශනයක්. විශේෂයෙන් වැඩිපුර එකම දෙයකට දැඩි අවධානයක් යොමුකරලා වැඩකරන (IT sector වගේ ) අයට (මාත් ඇතුළුව ) තියන ප්‍රශ්නයක්.

    උදා:- office එකේ ලොකු වැඩක් දැඩි අවදානයක් යොමුකරලා කරන දවසක්. මේ වැඩේ එදාම ඉවර කරන්න අවශ නොවුනත් ඉවරකරනකම් හිසට නිදහසක් නෑ. කොහොමහරි දන්නෙම නැතිව හවස 5 විතර වෙනවා. හවස වෙන වැඩක් දාගන තියනවා. හිතමු ළමයි 2 ඔවුන් ආසා film එකක් බලන්න එක්ක යන්න ඕනේ. නමුත් ඔය කොහේ ගියත් ඔලුවේ වැඩ කරන්නනේ අර office කෙකේ ඉවර නොකරපු වැඩේ ගැන !!!
    එහින්දා ඇත්තටම වෙන්නේ හරියට ළමයින්ට අවධානය යොමුකරලා ඔවුන් එක්ක කාලේ ගතකරන්නත් නැති වෙනවා, එහෙම හිත තිතා හිටියා කියලා office වැඩේ ඉවර වෙන්නෙත් නෑ....

    මෙන්න මේ වගේ දේවල් ඔයාලා balance කරගන්නේ කොහොමද ? සරලව ඇහුවොත් එක වැඩක් එක තැනකින් නතරකරලා, වෙන වැඩකට හිත යොමුකරලා , පස්සේ අර නැවතු දෙය නැවතු තැනින් stress එකක් නැතුව පටන්ගන්නේ කොහොමද ?

    තමන්ගේ සාර්ථක අද්දැකීම් බෙදග්න්නවනම් ගොඩක් දෙනෙකුට ලොකු උදව්වක් වේවි!!!
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    මම නන් තව කෙනෙක්ගේ සපෝර්ට් එක ගත්තා ඕකට( time management & stress handling). කරන්න තියෙන හැම එකක්ම තනියම කරා හරි ගියේ නෑ. එයාල එක්ක කතා කරාම වැඩ manage කරගන්න හැටි හරියටම අපිට ගැලපෙන එක අහගන්න පුළුවන්. එයාලට experience තියෙනවා සහ අපේ කේස් වෙන වෙනම අදුරගන්න පුළුවන්.
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,615
    1,530
    113
    Man nam music karanne,eka track ekak hdanna gatthoth eka iwarakrnakan iwasillak na, noka nobi hari karanna hithenawa.

    Monahari wela maga nawathila wena wadakata giyoth, aye track eka hadanna hithenna.💔

    Dn bageta hadapu tracks godak thiyanwa lap eke.

    Aye fresh track ekakmai hadnna hithenne.🥶
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    Same issue. Mata thiyena case eka, wade nawaththuwoth aye karanna hithenne na. Ehema naththam muluk karapu tika karanakota oluwe thibba ideas tika mathak wenne na
     
    • Like
    Reactions: NRTG

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,173
    4,839
    113
    Abyss
    මම නන් තව කෙනෙක්ගේ සපෝර්ට් එක ගත්තා ඕකට( time management & stress handling). කරන්න තියෙන හැම එකක්ම තනියම කරා හරි ගියේ නෑ. එයාල එක්ක කතා කරාම වැඩ manage කරගන්න හැටි හරියටම අපිට ගැලපෙන එක අහගන්න පුළුවන්. එයාලට experience තියෙනවා සහ අපේ කේස් වෙන වෙනම අදුරගන්න පුළුවන්.
    counselling?
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    counselling?
    Type of ඒත් ඕක ලෙඩක් නෙවෙයි ලෙඩක් වෙන්න කලින් කරගන්න ඕනි දෙයක්. Time management කරන්න උදව් කරන අය හරි mentoring කරන අය උනත් අවුලක් නෑ. කොහොම උනත් මුලදිම පුරුදු වෙලා නැත්තං ඕක තනියම නන් ගොඩ දාන්න අමාරුයි.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මම නන් තව කෙනෙක්ගේ සපෝර්ට් එක ගත්තා ඕකට( time management & stress handling). කරන්න තියෙන හැම එකක්ම තනියම කරා හරි ගියේ නෑ. එයාල එක්ක කතා කරාම වැඩ manage කරගන්න හැටි හරියටම අපිට ගැලපෙන එක අහගන්න පුළුවන්. එයාලට experience තියෙනවා සහ අපේ කේස් වෙන වෙනම අදුරගන්න පුළුවන්.
    එල මචන්, අනිත් යටත් දැනගන්න එක්ක ඔයා ගිය තැන හෝ ඒ පුද්ගලයෝ ගැන පොඩ්ඩක් කියනවද ? ඔයා කියන දෙයට මාත් 100% එකයි . ඔය මනස වෙනස් කරන වැඩ තනියම අපිට අත්හදා බලමින් ප්‍රතිපල ගන්න බෑ. වෙනත් පාර්ශවයක උදව් ඕනෙමයි !

    මනස සම්බන්ද වෙන කරනා වලට උත්තර හොයන අයත් මේක ටිකක් ඉතට ගන්න!. ඔයාලා මොනතරම් කියෙව්වත් , මොනතරම you-tube වැඩසටහන් බැලුවත් වැඩක් නෑ ...වෙන කෙනෙක්ගේ නිරික්ශනයක් නැතිව ප්‍රතිපල ලගා කරගන්න බෑ .
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,666
    2,512
    113
    නිධානයක් උඩ
    හවස පහට ඊලග දවසේ කරන්න තියන වැඩ ටික පොතක (ඩයරියක) ලියලා ඒක ඔෆීස් එකේම තියලා ගෙදර යනවා. පහුවදා ඒක කියවලා ෆ්‍රෙශ් පිට වැඩ පටන්ගන්නවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    එල මචන්, අනිත් යටත් දැනගන්න එක්ක ඔයා ගිය තැන හෝ ඒ පුද්ගලයෝ ගැන පොඩ්ඩක් කියනවද ? ඔයා කියන දෙයට මාත් 100% එකයි . ඔය මනස වෙනස් කරන වැඩ තනියම අපිට අත්හදා බලමින් ප්‍රතිපල ගන්න බෑ. වෙනත් පාර්ශවයක උදව් ඕනෙමයි !

    මනස සම්බන්ද වෙන කරනා වලට උත්තර හොයන අයත් මේක ටිකක් ඉතට ගන්න!. ඔයාලා මොනතරම් කියෙව්වත් , මොනතරම you-tube වැඩසටහන් බැලුවත් වැඩක් නෑ ...වෙන කෙනෙක්ගේ නිරික්ශනයක් නැතිව ප්‍රතිපල ලගා කරගන්න බෑ .
    මම ගියේ ඔය කැම්පස් වල ඉන්නේ ඔය සම්බන්ධයෙන් පත් කරලා ඉන්න lecture කෙනෙක් ලඟට. දාන්න විදියට නන් දැන් එයා retire. profession එක මනෝ උපදේශක. බෙහෙත් දෙන doctor නෙවෙයි. මේ අයට බෙහෙත් ලියන්න බෑ. අපි කියන කතාව අහගෙන ඉදලා අපිට පේන්නේ නැති අඩු පාඩු වලට විසදුම් තමා දෙන්නේ එයාලා ගොඩක් වෙලාව පොඩි පොඩි වැඩ ටිකක්. ටිකක් හොයල බලලම තෝරාගන්න ටිකක් experience තියෙන අය සහ අපේ software engineer කෑල්ල තේරෙන කෙනෙක්ම. නැත්තං දෙන විසදුම් අපිට කරන්න බෑ.

    දැන් නන් time management stress management කියල කරන අයත් මම දැකලා තියෙනවා බුකියේ ඉන්නවා. එහෙම නැත්තන් career coaching හරි mentoring හරි කරන අයත් ඕකට ගැලපෙනවා.
     

    sanejames

    Junior member
  • Jul 26, 2009
    88
    82
    18
    Gampaha
    ADHD...

    Normal people:
    Samanaya ayata tasks priority karanna puluvan. Mokada egollangee "working memory" vedi ADHD thiyena ayata vada. EE hinda film eka balanakota eekata focus karanna puluvan, eeth Office ekee ituru vedee karanna oona kiyana eka hithee thiyenawa, eeka amathaka vennee nee. Film eka balala gedara awama Office ekee vedee karanna oona kiyana eka mathak venawa saha eeka karanna patan gannawa..

    ADHD people & Explanation
    Meeka hariyata computer memory eka vagee. Computer memory vedi nam godak tasks memory ekee thiyagena ekin eka ivara karanna puluvan. Eth ADHD thiyena ayagee memory (working memory = computer memory) adui. EE hinda veda deka thunak oluwata awama ewwa okkoma mathakee thiyaganna bee. Amathaka venawa. Tasks maga herenawa.

    Lokuma prashnee ADHD thiyenakota "executive functions" adu venawa.. Ee kiyannee plan karala karanna oona, kaalayak veya vena tasks (projects etc.) ADHD ayata karanna amarui. Working memory adu nisa, amathaka veema nisa project ekak plan kanaranna oona information memory ekata aragena analyze karala decisions aragena eeka ivara venakan karagena yana eka amarui.

    Thawath issue ekak thamai apita emotions control/regulate karanna amarui ADHD thieyna kota. Brain ekata ena hema idea ekakma, karanna thiyena hema task ekakma "important task" kiyala brain eka hitannee. EE hindai uda ekkena kiyala thiyena vidihata film eka balanna giyath, office ekee task eka ivara karanna oona kiyana eka oluwee thiyennee. Brain eka eyata ena hema deetama priority eka denna yana nisa podi saddayakin unath apee focus eka kedenawaa. (Normal ayata mehema prashnayak nee. Podi saddayak ahena kota brain ekee information filter vela,, ee saddee vedagath nee, ee hinda eeka ewelema amathaka karanna netinam podi focus ekak vitarak denna kiyana signal eka denawa. EE hinda ee ayata mehema case ekak nee)

    Solutions - Coping:
    ADHD thiyena kota eeka manage karaganna venawa. (Google: "ADHD coping strategies")

    >> Mulinma apee tasks organize karaganna. - Notebook/ Todo app ekak vagee use karanna. Karanna thiyena deyak hitata apu gaman ewelema ivara karanna berinam mee notebook/todo list ekata daaganna. Ethakota eeka hithee vada dena eka adu wenawa.
    >> Productivity/time management tools/methods use karanna - SMART goals, breakdown goals into sub tasks, use daily routines vagee dewal. Mewwa nethuwa ADHD ayata task/project ekak patan aragena "complete" venakan karagena yanna amarui, normal people karanaw wagee. Vedak patan ganna eka thama amaruma dee.

    Solutions - treat/etc.:
    >> Medication thiyenawa hebei godak side effects enawa. Digatama ganna wenawa.

    >> Life style changes - Hondama dee life style changes valin meeka seehenna adu karaganna eka.
    Exercises, cut social media etc, healthy diet, good sleep, journal, meditation, vagee dewal.

    Learn More:
    Dr. Russel Barclay thama ADHD valata denata inna expert. Eyagee YouTube videos/books bakanna.
    Elakiri eketh threads godak thiyenawa. Honda information thiyenawa search karala balanna.